සිදත් සඟරාව සිංහලයේ ඇති පැරණි එකම ව්‍යාකරණ ග්‍රන්ථයයි.එයට නොයෙක් විවරණ ග්‍රන්ථ උගතුන් විසින් සපයා තිබේ.මෙම ග්‍රන්ථය මාපලගම සිරි සෝමිස්සර හිමියන් විසින් රචනා කරන ලද්දේ සරසවි ඇතුළු උසස් විදුහල්වල සිදත් සඟරාව මුල් කරගෙන වියරණ ඉගැන්වීමේදී එයට ශාස්ත්‍ර ප්‍රබෝධයට ආධාරකයක් වශයෙනි.
Sidath Sangara Wimasuma - සිදත් සඟරා විමසුම
- Publisher: Samayawardhana - සමයවර්ධන
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Religion - ආගම
- - Mapalagama Siri Somissara Thero - මාපලගම සිරි සෝමිස්සර හිමි
- ISBN: 978955570077X
- Availability: Out Of Stock
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Amawathura - අමාවතුර
බුදුරජාණන්වහන්සේගේ පුරිසදම්ම සාරථි ගුණය ආලවක,අංගුලිමාල,නාලාගිරි දමනය ඇසුරෙන් විස්තර කර ඇති ගද්..
Rs. 470.00
Sidath Sagarawa - සිදත් සගරාව
සිදත වනාහි, කාව්‍යකරණයේ යෙදෙන ආධුනිකයන් වෙනුවෙන් පබදින ලද ගතකි....
Rs. 80.00
Lowada Sagarawa - ලෝවැඩ සගරාව
විදාගම විහාරයෙහි මෛත්‍රිය මහා ස්ථවිර පාදයන් විසින් ලෝකවාසී ජනතාවගේ යහපත උදෙසා නිබන්ධනය කරන ලද මහාර්ඝ..
Rs. 160.00
Budhdha Charithaya - බුද්ධ චරිතය
බුධුදහමට ලැදී ඔබට.....ජීවිතයට ආදර්ශයක් ගත යුතුම චරිතය අප මහා බුදුරජාණන් වහන්සේගේ චරිතයයි.. ..
Rs. 690.00
Mayithri Sagaraya - මෛත්‍රී සාගරය
සසර සයුරේ වෙරළට ම පැමිණි බෝසත් යළි දියඹට ඇදී ගියේ, ''දුක් විඳින අනන්ත අප්‍රමාණ ලෝ සතුන් දුකෙන් මුදවා..
Rs. 1,200.00