නිමක් නැති ජීවිතේ ඉමක් හෙව්වා ...
පෙමක් එහි පටලවන් කලක් ගෙව්වා...
බෝ දුරක් ඇවිත් යළි හැරී බැලුවා...
මතකයන් පමණි වෙන කිසිත් නැතුවා...
යහ සිතින් කළ දෙයක් සිතෙහි රඳවා...
ලැබුණු රිදවුම් රැවුම් සිතින් පලවා...
ලොබ සිතින් බැඳි රැහැන් සෙමෙන් ගලවා...
ආ ලෙසම හිස් අතින් යන්න යනවා...
Sihina Agissaka Mal Pidunu Waga - සිහින අගිස්සක මල් පීදුනු වග
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Nilusha Subhani - නිලූෂා සුභානි
- ISBN: 9786249680500
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
E Jetteke Giye Samansirimayi - ඒ ජෙට්ටෙකේ ගියේ සමන්සිරිමයි
රත්තරන් අම්මෙක් එයා බිරිඳයි මායි මැද්දට ආව ගියා එයා ඒ නිසාමයි කිව්වෙ මිඩ් වයිෆ් කියා දෙවතාවක්ම පල දැ..
Rs. 500.00
Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා
විශිෂ්ටතම කාව්‍ය 2012 - විද්යෝදය සම්මානයකලල පුතේ...... කාත් කවුරුවත් නැති කාලෙකදි මට ඇවිත් නුඹ ගෙ..
Rs. 450.00
Hiruth Hima Piyallaka - හිරුත් හිම පියල්ලක
කහට රසයක් කොළඹ තේ කඩයක අහම්බෙක කහට උගුරක් උරා සැනහෙන වීරෙ ! විසි - තිස් වසරකට පෙර මතකයකි හිත් කහට..
Rs. 520.00
Dumburu Kola Monaru Lissana Papuwa Mada - දුඹුරු කොළ මොනරු ලිස්සන පපුව මැද
'ඒක හරි පාලු හවසක් ඕළු මල් වත් පිපුණේ නැති දවසක් පාරු ඔරු නැවතුනේ නැති සේරුත් නිදිකිරපු දවසක්' '..
Rs. 250.00
Sinasuni Ae Saha Punchi Katha - සිනාසුණි ඈ සහ පුංචි කතා
මගේ දුව ඉස්සර හරි දක්ෂයි.මගේ එක එක පාවහන් පැළඳගෙන ඇවිදින්න.චූටි කකුල හරියටම සෙරෙප්පුවෙන් බාගයයි.ඒත් ..
Rs. 150.00