''තාත්තාගේ අතුරුදන්වීම ලෝකෙට ම රහසක්.උදේ රැස්වීමට ගිය තාත්තා ගෙදර ආවේ නැති විත්තිය විතරයි කවුරුත් දැනගෙන හිටියේ.රෝස පාට කම්මුල් තියෙන,රෝස පාට මල්පෙතිවලින් හදාපු ඇඟිලි තියෙන චූටි මල්ලි දිහා බලා ගෙන අම්මා හූල්ලන සද්දේ විතරයි උත්තරේකට තියෙන්නේ.
කවුරු මොනවා කිව්වත් තාත්තා ආවේ නෑ කියන එක විතරක් බෝල කූඩුවේ එල්ලි එල්ලී තියෙන රතු කමිසෙ හැමදා ම නිලුපුලීට ඔච්චමට හිනාවුණා.නිලුපුලීත් නිකන් හිටියෙ නෑ.ඈ ඒ රතු කමිසෙ ඇන්දුවා සිහින තාත්තාට.''
Sihina Thaththa - සිහින තාත්තා
- Publisher: Guru Gedara Grantha Kendraya - ගුරු ගෙදර ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Children's - ළමා කෘති
- - Short Stories - කෙටිකතා
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Prema Wijethunga - ප්‍රේමා විජේතුංග
- ISBN: 9786245148127
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Monara Pema - මොනර පෙම
එකම එක කුරුල්ලෙක් ඈතම ඈත අළුපාට හිස් අහසෙ කළුපාට තිතක් වගේ ලොකුම ලොකු වට රවුම් ක..
Rs. 250.00
Bulathsinghala Viththi - බුලත්සිංහල විත්ති
ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳව වැදගත් සාක්ෂි හමුවිය හැකි තැනක් වශයෙන් ප්‍රකට පාහියංගල මානව ජනාවාසය ..
Rs. 350.00
Sirilaka Parani Kavi Kalawa - සිරිලක පැරණි කවි කලාව
ශ්‍රී ලංකාවේ කවි කලාව බොහෝ ඈතට දිව යන්නකි.එය ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා දක්වා දිව යන අතර ඉතා දියු..
Rs. 300.00
Gurukama Devikamaki - ගුරුකම දෙවිකමකි
ගුරුවරයා අලුත් වන්නේ කෙසේද? ගෝලීයකරණය හමුවේ ලෝකය ගෙමිදුලක් බවට පත් ව ඇති යුගයක ද,මුල් පත්වීමට සරිලන ..
Rs. 300.00
Anunge Oppuwak - අනුන්ගේ ඔප්පුවක්
නැවතීම අතීතයේ දවසක යතුරු පැදියක නැගී කැරකුණා වට ගණන් ඔබ හිනැහුණා මහ හඬින්&n..
Rs. 300.00
Alisa - ඇලිසා
ඇලිස් නෝනාට එදා රෑ නින්දක් තිබුනේ නැති තරම් ය.තමාත්,සැමියාත් උපන් ගම හැරදමා වෙනත් ගමක පදිංචියට යාම,ක..
Rs. 300.00
Dhammika Samanera Watha - ධම්මික සාමණේර වත
මේ පරිසරය විස්තර කළ යුතු නැත.එහෙත් වෘද්ධ උපාසිකාවන් සුදු වතින් සැරසී පහන් අතින් ගෙන දෙනෙත් පියා මධුර..
Rs. 300.00
Anthima Peliya - අන්තිම පේළිය
ගෙම්බා හිස කසමින් මෘදු සිරුර පුම්බමින් ගමනට සුදානම් විය.ඉර මුදුන් වේලාව අසන්න වෙත් ම බාල්දිය හිටි හැ..
Rs. 300.00