විදේශීය විනෝද සංචාරයකට ප්‍රිය කරන බොහෝ දෙනෙක් ඒ සඳහා තෝරාගන්නේ සිංගප්පූරුව,මැලේසියාව හෝ ඒ දෙකම ය.(නැත්නම් තායිලන්තය ය.)සිංගප්පූරුවේ හා මැලේසියාවේ වෙන වෙනම හෝ තනි ගමනක් වශයෙන් සංචාරයේ යෙදීමට අවශ්‍ය සියලුම උපදෙස් හා නිර්ණායක මෙම පොතේ පැහැදිලි කර ඇත.සංවිධායකයෙකු යටතේ නොව පවුලේ අය හෝ හිතවතුන් කීප දෙනෙකු එක්වී සංචාරයේ යෙදෙන්නේ නම් කැමති ආකාරයකට කැමති කාලයක් ගෙන සංචාරය කිරීමේ හැකියාව සැලසෙයි.මෙම පොත කියවා තේරුම්ගත් විට එය පහසුවෙන් ඉටු කර ගත හැකිය.
Singaporuwa Saha Malesiyawa Charika Athpotha - සිංගප්පූරුව සහ මැලේසියාව චාරිකා අත්පොත
- Publisher: Akarsha Publishers - ආකර්ෂා ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Travel and Tourism - සංචාරක
- - N P Wijerathna - එන් පී විජේරත්න
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556722055
- Availability: Available
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Devole Sangawunu Abhirahasa - දෙවොලේ සැඟවුණු අභිරහස
එඞ්ගා කේසිගේ කියවීම් අනුව පෘථිවිය වෙනස් වෙනස් ග්‍රහලෝකවලින් පැමිණි ජීවීන්ගේ එකතුවකින් සැදුම් ලද්දකි...
Rs. 1,200.00
Osirisge Ran Akaraya - ඔසිරිස්ගේ රන් ආකරය
අලෙවි වාර්තා තැබූ The Last Secret of the Temple කෘතියේ කර්තෘ Paul Sussman ගේ තවත් අගනා කෘතියක සිංහල..
Rs. 1,250.00
Ali Pancha Malin - අලි පැංචා මාලින්
දෙවෙනි ලෝක මහා සංග්‍රාමය අවස්ථාවේ බෙස්ෆස්ට් සත්ව උද්‍යානයේන් බේරාගත් ඇතෙක් පිළිබද සත්‍ය කතාව පදනම් ක..
Rs. 350.00
Cambyses Senankaya - කැම්බයිසෙස් සේනාංකය
ක්‍රිස්තු පුර්ව 523දී පර්සියානු පාරාවෝ රජ කෙනෙකු වූ කැම්බයිසෙස් ඊජිප්තුවේ බටහිර කාන්තාරය වෙත පන..
Rs. 950.00
Dwithwa Awamagula - ද්විත්ව අවමගුල
පොරෝ ඝාතකයා හෙවත් ඇක්ස් කිලර් යන නමින් හඳුවනු ලබන චෙට් ලෝගන් හිර ගෙදර වෙත රැුගෙන යන අවස්ථාවේ අත්ඩංගු..
Rs. 500.00
Kappamkari - කප්පම්කාරි
කප්පම්කාරි (The Whiff of Money- James Hadley Chase)(හිතුවක්කාර හැසිරිම් නිසා අවසානයේ අන්තවාදි සංවිධා..
Rs. 650.00
Kaha Una 1793 - කහ උණ 1793
ගතවෙන සෑම පැයක් පාසාම පිලඩෙල්ෆියාවේ එතෙක් පැවති භූත නගරයක පෙනුම ටිකින් ටික අහෝසි වෙමින් වැඩි වැඩියෙන..
Rs. 500.00
Bronte Soyuriyo - බ්‍රොන්ටේ සොයුරියෝ
එමිලි මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් ඒවා සිදු වූ ආකාරයටම ඇගේ දිනපොත් කොළවල සටහන් කළාය.ඇය ටැබීගේ රළු වචන ..
Rs. 500.00
Indiyawa Wata Dumriya 80kin - ඉන්දියාව වටා දුම්රිය 80කින්
ලෝකයේ විශාලතම දුම්රිය සේවාවට හිමිකම් කියන ඉන්දියාව තුළ දුම්රිය 80ක් උපයෝගී කරගෙන කළ හැකි විවිධ සංචාර..
Rs. 450.00
Swarnabumi Pin Bima Thailanthaya Charika Athpotha - ස්වර්ණභූමි පිං බිම තායිලන්තය චාරිකා අත්පොත
විනෝදයට මෙන්ම වන්දනාවට ද අවස්ථාවක් සැලසෙන ආකාරයේ තායිලන්ත චාරිකාවක් සංවිධානය කර ගන්නා ආකාරය මෙම පොතේ..
Rs. 400.00
Rata Sawari - රට සවාරි
ඔබේ පළමු හෝ මීළඟ විදේශීය සංචාරය බෙහෙවින් සාර්ථක එකක් කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු සියලුම උපදෙස් මෙම..
Rs. 550.00
Miyanmar (Buruma) Charika - මියන්මාර් (බුරුම) චාරිකා
මියන්මාරයේ සෑම වැදගත් සිද්ධස්ථානයකම පිහිටීම, ලිපිනය හා කෙටි විස්තරයක් බොහෝවිට අදාළ ඡායරූප ද සහිතව මෙ..
Rs. 500.00