1968 වර්ෂයේ දී සම්මත සිංහල කමිටුවක් පිහිටුවන ලද්දේ එවකට අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල විසිනි. එම කමිටුව මගින් සම්පාදනය කරන ලද සම්මත සිංහල කමිටු වාර්තාව, සිංහල භාෂා සම්මතකරණය සම්බන්ධ වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකි ය.
1969 වර්ෂයේ දී මෙම වාර්තාව සංශෝධන සහිත ව නැවත නිකුත් වන්නේ වාර්තාවෙහි අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් වාද-විවාද පැන නැගීමත් සමග ය. එකල පළ වූ පුවත්පත් සහ සඟරා මෙම සම්මත සිංහල වාදය සම්බන්ධයෙන් සාක්ෂ්‍ය සපයන අතර පුවත්පත්වල ප්‍රධාන ශීර්ෂපාඨ පවා සම්මත සිංහලය පිළිබඳ අදහස් ප්‍රකාශනයට වෙන් වූ අවස්ථා හමු වෙයි.
මෙම කෘතියේ දී කතුවරිය සම්මත සිංහල කතිකාව පිළිබඳ විමර්ශනයක යෙදෙනුයේ චා’ල්ස් ෆ’ගියුසන්, ඊ. හෝගන්, ජේම්ස් මිල්රෝයි සහ ලෙස්ලි මිල්රෝයි ආදීන් භාෂා සම්මතකරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ආකෘති සහ
විසම්මතකරණය : Destandardisation ප්‍රතිසම්මතකරණය : Restandardisation වැනි නූතන සංකල්ප පිළිබඳ කෙරෙන විග්‍රහයක් ද සමගිනි.
Sinhala Basha Sammathakaranaya – සිංහල භාෂා සම්මතකරණය
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- - Dilini Ariyawansha - දිලිනි ආරියවංශ
- - Sinhala Language - සිංහල භාෂාව
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245546268
- Availability: Available
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Gadnewala - ගඩ්නේවාලා
ඈත මොනරෙකු හඬන හඬ ඇසිණි. කිරා වැටෙමින් සිටි දිල්හානි තිගැස්සී ඇහැරුණා ය. ‘‘මල්ලි ඇඬුවෙ නෑ නේද ගොඩක් ..
Rs. 300.00
Dan Pandurata A Rahaiya - දං පඳුරට ආ රැහැයියා
''අන්න ඒක තමයි ප්‍රශ්නෙ ඤාව්වා , ඔයා කවදාවත් පූසෙක් විදියට ජීවත් වෙලා නෑ . පූසෙක් විදියට හිතලා නෑ ..
Rs. 400.00
Pitakotuwe Rayak - පිටකොටුවේ රැයක්
2019 ගොඩගේ අත්පිටපත් තරගය විශිෂ්ටතම නවකතාව " සිහින සොයන්නන් ද, සිහින අතරේ සැරිසරන්නන් ද පිටකොටුවේ සි..
Rs. 400.00
Dvi Dhrawa - ද්වි ධ්‍රැව
2019 ගොඩගේ අත්පිටපත් තරගය විශිෂ්ටතම නවකතාව උස්තැනක සිරවී සිටි වරල් බිඳී ගිය සරුංගලය තවතවත් ගුවන්තල..
Rs. 750.00
Sonduriya - සොඳුරිය
2019 ගොඩගේ අත්පිටපත් තරගය සලොමිගේ සිද්ධියත් එක්ක ආපහු ලංකාවේ සංචාරක ප්‍රතිපත්ති ගැන අමා කල්පනා කරා. ..
Rs. 400.00
Guru Walapa - ගුරු වලප
පාසලේදීවිනය මණ්ඩල බල ඇණිමානා සකල ආයුධ අත රැඳීසොයමින් ප්‍රේමයේ කැකුළු පොඩිඋදෑසන පංති කාමර පීරයි.......
Rs. 200.00
New Year Combo 7
70 දශකයේ සිංහල කවිය - ලක්ෂාන් මධුරංග ධනවාදය සහ ආශාව - උදිත අලහකෝන් සිංහල භාෂා සම්මතකරණය - දිලිනි ආරි..
Rs. 3,890.00 Rs. 4,040.00