සිංහල රීතීය නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල භාෂාවේ නව මුහුණුවර හදුන්වා දීමයි. හැම ජීව භාෂාවක්ම කාලයාගේ ඇවෑමෙන් පරිනාමයට පත් වේ. අවුරුදු දෙ දහසකටත් වැඩි කාල පරිච්චේදයක් තුල පරිණාමයට පත් වෙමින් එන සිංහලය දැන් සුඛනම්‍ය සන්නිවේදන මාධ්‍යයක් බවට පත් වෙමින් පවතී.
Sinhala Reethiya 5, Akshara Winyasaya - සිංහල රීතිය 5, අක්ෂර වින්‍යාසය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - J B Dissanayake - ජේ බී දිසානායක
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- ISBN: 9789550335596
- Availability: Out Of Stock
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Manawa Bhasha Praweshaya - මානව භාෂා ප්‍රවේශය
මානව භාෂා ප්‍රවේශය නමැති මේ පොත මානව වර්ගයාගේ විශිෂ්ටතම නිර්මාණය වන භාෂාව නුතන වාග්විද්‍යාත්මක දෘෂ්ට..
Rs. 1,200.00
Niwaradi Sinhalaya - නිවැරදි සිංහලය
මෙය ලියා ඇත්තේ නිවැරදි වහර හොඳින් දන්නා වියතුන් අරබයා නොව නිවැරදි වහර නොදන්නා ආධුනිකයන් අරබයා ය. එබැ..
Rs. 1,250.00
Bhashawaka Bhavithaya Saha Vigrahaya - භාෂාවක භාවිතය හා විග්‍රහය
මානව භාෂා ප්‍රවේශය නමැති මේ පොත මානව වර්ගයාගේ විශිෂ්ටතම නිර්මාණය වන භාෂාව නුතන වාග්විද්‍යාත්මක දෘෂ්ට..
Rs. 290.00
Sinhala Reethiya 9 Pada Bedeema - සිංහල රීතිය 9 පද බෙදීම
සිංහල රීතිය නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල භාෂාවේ නව මුහුණුවර හඳුන්වා දීමයි.හැම භාෂාවක්ම කාලයාගේ ඇවෑ..
Rs. 250.00