සිංහල රීතිය නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල භාෂාවේ නව මුහුණුවර හඳුන්වා දීමයි.හැම භාෂාවක්ම කාලයාගේ ඇවෑමෙන් පරිණාමයට පත් වේ.අවුරුදු දෙදහසකටත් වැඩි කාල පරිච්චේදයක් තුළ පරිණාමයට පත් වෙමින් එන සිංහලය දැන් සුඛනම්‍ය සන්නිවේදන මාධ්‍යක් බවට පත් වෙමින් පවතී.
Sinhala Reethiya 9 Pada Bedeema - සිංහල රීතිය 9 පද බෙදීම
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - J B Dissanayake - ජේ බී දිසානායක
- - Sinhala Language - සිංහල භාෂාව
- ISBN: 9789550335633
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25