'සිංහල රීතිය'නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල භාෂාවේ නව මුහුණුවර හඳුන්වා දීමයි.හැම ජීව භාෂාවක් ම කාලයාගේ ඇවෑමෙන් පරිණාමයට පත් වේ.මේ පොතේ අරමුණ මූර්ධජ 'ණ'කාරය යෙදෙන සැටි රීති අනුසාරයෙන් පෙන්වා දීමයි.'මූල රීති','අනු රීති'යනුවෙන් හැඳින්වෙන මේ රීති සාවධානව හැදෑරීමෙන් ණ-කාරය නිවැරදිව යොදන සැටි පහසුවෙන් ඉගෙන ගත හැකිය.
Sinhala Rithiya 3 'Na'Kara Vinyasaya - සිංහල රීතිය 3 'ණ'කාර වින්‍යාසය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - J B Dissanayake - ජේ බී දිසානායක
- - Sinhala Language - සිංහල භාෂාව
- ISBN: 9789550335565
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Basaka Mahima - බසක මහිම
මානව වර්ගයා වෙනත් සත්ව වර්ගයාගෙන් වෙන් කරන මූලික ලක්ෂණය ඔහු සතු ' භාෂා ශක්‍යතාව' යි. මේ ශක්‍යතාව වනා..
Rs. 1,250.00
Manawa Bhasha Praweshaya - මානව භාෂා ප්‍රවේශය
මානව භාෂා ප්‍රවේශය නමැති මේ පොත මානව වර්ගයාගේ විශිෂ්ටතම නිර්මාණය වන භාෂාව නුතන වාග්විද්‍යාත්මක දෘෂ්ට..
Rs. 1,200.00
Bhashawaka Rata Samudaya - භාෂාවක රටා සමුදාය
භාෂාව ගැන කරනු ලබන විමර්ශනය වාග් විද්‍යාව යනුවෙන් හඳුන්වනු ලැබේ...
Rs. 450.00
Niwaradi Sinhalaya - නිවැරදි සිංහලය
මෙය ලියා ඇත්තේ නිවැරදි වහර හොඳින් දන්නා වියතුන් අරබයා නොව නිවැරදි වහර නොදන්නා ආධුනිකයන් අරබයා ය. එබැ..
Rs. 1,250.00
Bhashawaka Bhavithaya Saha Vigrahaya - භාෂාවක භාවිතය හා විග්‍රහය
මානව භාෂා ප්‍රවේශය නමැති මේ පොත මානව වර්ගයාගේ විශිෂ්ටතම නිර්මාණය වන භාෂාව නුතන වාග්විද්‍යාත්මක දෘෂ්ට..
Rs. 290.00
Sinhala Rithiya 4 'La'Kara Vinyasaya - සිංහල රීතිය 4 'ළ'කාර වින්‍යාසය
'සිංහල රීතිය'නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල භාෂාවේ නව මුහුණුවර හඳුන්වා දීමයි.හැම ජීව භාෂාවක් ම කාලයා..
Rs. 250.00
Sinhala Reethiya 9 Pada Bedeema - සිංහල රීතිය 9 පද බෙදීම
සිංහල රීතිය නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල භාෂාවේ නව මුහුණුවර හඳුන්වා දීමයි.හැම භාෂාවක්ම කාලයාගේ ඇවෑ..
Rs. 250.00