ශ්‍රී ලාංකේය සංස්කෘති උරුමයෙහි පවතින සිංහල වන්නම් වූ කලී දේශජ සංගීත කලාව මැනවින් ප්‍රකට කරන සමාජ සහිත්‍යානුගත ලලිත කලාවකි.සිංහල ගීත කලාවේ ප්‍රෞඪත්වය විදහා පාන මේ ක්ෂේත්‍රය ප්‍රවේණිගත කලා ශිල්පීන් ඇසුරෙහි ම පමණක් අප්‍රකට ව පැවතුණි.එහි අගය වටහා ගත් පුරාණ යතිවරු,ප්‍රභූවරු සහ විද්වත්හු විසින් ඒවා සංරක්ෂණය කරනු ලැබ තිබෙත්.මහවලතැන්න බණ්ඩාර ඊ.ඒ. දෙල්ගොඩ, ඇස්.ඇල්.බී. කපුකොටුවේ සහ කිරිඇල්ලේ ඤාණවිමල හිමියන්ට එහි ප්‍රමුඛතාව හිමි වේ.මේ පිළිබද ව සංගීතඥ සී. ද එස්. කුලතිලක පර්යේෂණ ග්‍රන්ථයක් සපයා ඇත.මේ විද්වතුන් උඩරට,සබරගමු වන්නම් අඩු වැඩි වශයෙන් විවරණය කර තිබෙනු දැකගත හැකි ය.එවන් පසුබිමක සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ සබරගමු නර්තන අධ්‍යනාංශයේ අංශාධිපති සමන් කුමාරතුංග ඉදිරිපත් කර තිබෙන සිංහල වන්නම් කලාව නමැති මෙම ග්‍රන්ථය උඩරට,පහතරට,සබරගමු පමණක් නොව මෙතෙක් කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ රජරට එක්විසි වන්නම,සපරගමු වන්නම් පනහ සහ සියලු අප්‍රකට වන්නම් අලලා ලියැවුණු ප්‍රශස්තතම පර්යේෂණාත්මක කෘතිය බව කිව යුතු ය.
Sinhala Wannam Kalawa - සිංහල වන්නම් කලාව
- Publisher: VAPA University Press
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - Saman Kumarathunga - සමන් කුමාරතුංග
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245785032
- Availability: Available
-
Rs. 950.00
- KBOOKS Cashback Rewards: 95
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Purana Sabaragamuwe Daraka Wathpiliweth - පුරන සබරගමුවේ දාරක වත්පිළිවෙත්
ලෝකයේ බොහෝ රටවල ජනතාව අතර දරු ප්‍රසුතිය,කිල්ල.ඔසප් චක්‍රය,ගබ්සාවීම,වැඩිවියට පැමිණීම,ආදිය පිළිබද පවත්..
Rs. 780.00
Sinhala Jana Gayana Shaili - සිංහල ජන ගායනා ශෛලි
බෙදා හැරීම 2021 අගෝස්තු පළවෙනිදා සිට ..
Rs. 1,800.00
Yakkaduwe Yathi Salakuna - යක්කඩුවේ යති සලකුණ
බෞද්ධ භික්ෂුවක් වෙතින් සමාජය අපේක්ෂා කරනුයේ හුදෙක් ආගමික වතාවත් සපුරමින්,ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවක් ..
Rs. 900.00
Ketikatha Nirmanawalokana - කෙටිකතා නිර්මාණාවලෝකන
කෙටිකතාවක අවස්ථාවන්ද, ඒ අවස්ථා මගින් ජනිත කරවන සිද්ධීන් ද, චරිත හා චරිතයන්ගේ මනෝභාවයන් ද, ආදී සියල්ල..
Rs. 450.00
Kaviyakata Perawadana - කවියකට පෙරවදන
කවියර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ දශක හතරක සිට නිස්සරණාධ්‍යාශයෙන් කාව්‍ය පෙරවදන් සම්පාදනය කරනුයේ,නව ක..
Rs. 800.00
Deviyange Dupath Hewath G G Islands - දෙවියන්ගේ දූපත් හෙවත් ජී ජී අයිලන්ඩ්ස්
දෙවියන් මුණගැසීම සඳහා මිනිසා වෑයම් කළේ,ආදි ගෝත්‍රික සමාජවල සිට ය. නව ජනපද,නව රාජ්‍ය,නව ශිෂ්ටාචාර බිහ..
Rs. 500.00
Sangeethawidya Sankathana - සංගීතවිද්‍යා සංකථන
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ,සංගීත පීඨයේ සංගීතවිද්‍යා අධ්‍යනාංශයෙහි 2014 - 2016 වර්ෂවල පවත්වන ලද 'සං..
Rs. 350.00
Sabaragamu Narthana Kalawa - සබරගමු නර්තන කලාව
සබරගමු නර්තන පද්ධතියේ පවත්නා හරඹ ශාස්ත්‍රයෙන් පටන් ගෙන විවිධ ශාන්තිකර්ම සහ ශික්ෂණය පිළිබඳව වර්තමාන ල..
Rs. 850.00