Siri Sadaham Ashramaya - සිරි සදහම් ආශ්‍රමය
Athhareeme Mul Piyawara - අත්හැරීමේ මුල් පියවර
සිතිවිලි වලින් නිදහස් වෙලා,හිත නිවීමට පත් කරව ගන්න,ආරම්භයක් සපයන්නේ කොහොමද කියන එක සහ එම ආරම්භය සකස්..
Rs. 50.00
Brhmajala Suthra Wiwaranaya - බ්‍රහ්මජාල සූත්‍ර විවරණය
භාරතීය සමාජය පිරී තිබූ මිත්‍යා දෘෂ්ඨි බෞද්ධ භික්ෂුවකගේ ස්වභාවය තමයි එවෙලෙ,එවෙලෙ යැපෙන එක.නමුත් ..
Rs. 130.00
Budu Dahame Sagawunu Deshana 01 - බුදු දහමේ සැඟවුණු දේශනා 01
දැනුම ඉක්මවා අවබෝධයට පත්වන මාර්ගය තමන් චතුරාර්ය සත්‍යය අවබෝධ කළාද?නොකළාද කියන එක බලන්න ඕනේ රහත්..
Rs. 150.00
Dwithwaya - ද්විත්වය
ඔබට අවට ඇති භෞතික ලෝකයේ යථාර්තය දකින්නට නිදහස් වෙනවා.ඒ නිදහස් වෙන්නේ අනවශ්‍ය දේවල් ගැන කිසිම අප..
Rs. 150.00
Kiyaweemata Nowa Purudu Kireemata - කියවීමට නොව පුරුදු කිරීමට
කරණීය මෙත්ත සූත්‍රයේ සැබෑ අරුත කුමක්ද යන්න මෙම ග්‍රන්ථය මඟින් විග්‍රය කෙරේ.දස කුසල් සම්පාදන කරලා,එහි..
Rs. 100.00
Lowthuru Suwa - 02 - ලොව්තුරු සුව - 02
කම් සැප හැරදමා සොයන ලොව්තුරු සුව - 02ආර්ය මාර්ගය වඩන්න පටන් ගත්තාට පස්සේ,බැඳීම් නැතිවෙනකොට තමුන්ගේ භ..
Rs. 200.00
Magapala Labuwo Nosagawa Kiyathi - මඟඵල ලැබූවෝ නොසඟවා කියති
සුසීම සූත්‍රයේ සැබෑ අරුත මෙම ග්‍රන්ථය මඟින් විග්‍රහ කෙරේ.මෙම සූත්‍රය මඟින් විස්තර වන්නේ කෙලෙස් නැති ..
Rs. 100.00
Manasin Athharinne Keseda? - මනසින් අත්හරින්නේ කෙසේද?
මනසින් අත්හරින්නේ කෙසේද යන්න පිළිබඳව මනා විග්‍රහයක් මෙම ග්‍රන්ථය පරිශීලනය මඟින් ඔබට වටහා ගත හැකි වේ...
Rs. 70.00
Manik Seweema - මැණික් සෙවීම
රතන සූත්‍රය පිලිබඳ සැබෑ විග්‍රහය මෙම ග්‍රන්ථය මඟින් විස්තර කෙරේ.රතන සූත්‍රය පුරාවටම තියෙන්නේ සෝතාපන්..
Rs. 100.00
Rahatheku Wana Niwaradi Maga 2 - රහතෙකු වන නිවැරදි මග 2
නිවන් මඟ තුල සරල වීම භාවනා කළාට කාගෙවත් හිත දමනය වෙන්නේ නැහැ,භාවනාවකින් හිත දමනය කරන්නත් බැහැ,හ..
Rs. 200.00
Sathya Soya 2 - සත්‍ය සොයා 2
In Search Of Truth (අන්ධකාරය විනිවිද උතුම් අවබෝධය දෙසට)මේ ලෝකයේ හුඟක් දේවල් අපි හිතන් ඉන්නවා ස්ථිරයි..
Rs. 150.00
Sitha Desa Baleema - සිත දෙස බැලීම
විපස්සනාව එසේත් නැත්නම් හිත සකස් කරන පිලිවෙත් ක්‍රම පිළිබඳව,ප්‍රයෝගිකව සිත පුරුදු කරන විට,භාවනා කරන ..
Rs. 100.00
Sothapanna Wima 2 - සෝතාපන්න වීම 2
සසර දුකින් නිදහස් වන මාවත සියල්ල අත්හැරලා දාන්න.සියල්ල කෙරෙහි ඇති අපේක්ෂාවන් ඉවත් කරලා දාන්න.අප..
Rs. 170.00
Thrithwaya - ත්‍රිත්වය
පැවැත්මෙන් නිදහස්වීමේ මාවතනිදහසක අවශ්‍යතාවයක් නැහැ කියලා ඔබට දැනුනොත්,යම් දවසක ඒ කියන්නේ ඔබ සංසාරෙන්..
Rs. 170.00