කම් සැප හැරදමා සොයන ලොව්තුරු සුව - 02
ආර්ය මාර්ගය වඩන්න පටන් ගත්තාට පස්සේ,බැඳීම් නැතිවෙනකොට තමුන්ගේ භෞතික වූ ද,අධ්‍යාත්මික වූ ද,සියලු දේ අතහරිමින් සිත පිරිසිදු කරනකොට සිත තදවෙන්න,හිරවෙන්න,දරුණුවෙන්න පටන්ගන්නවා.මෙහෙම කරන්න බැහැ ද?ඒ දරුණුකම තමුන්ට ද අනුන්ටද?ඒක තමුන්ටනේ.ඒ දරුණුකම තමුන්ට තියාගන්න.අන්අය කෙරෙහි දයාවෙන් සිටින්න.මම කියපු දෙය තේරුනා ද?ඒ දරුණුබව තමා ළග තියාගන්න.
Lowthuru Suwa - 02 - ලොව්තුරු සුව - 02
- Publisher: Siri Sadaham Ashramaya - සිරි සදහම් ආශ්‍රමය
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Siri Samanthabadra Arahath Maha Swaminwahanse - සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමීන්වහන්සේ
- ISBN: 9789554680388
- Availability: Available
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Apata Nopenena Lokaya Ha Wenath Da - අපට නොපෙනෙන ලෝකය හා වෙනත් දෑ
"මා තේරුම් නොගත් දෙයක් මා ලියා නැතැ යි" තමන් වහන්සේම කර ඇති ප්‍රකාශයේ ගැඹුරු අරුතක් ඇත...
Rs. 320.00
Apata Nopenena Lokaya - අපට නොපෙනෙන ලෝකය (දෙවන කොටස)
මනුෂ්‍යය සංහතිය මුරුගසන් වැසි වට කලෙක මෙන් අවි අමෝරාගෙන උනුන් පරයා නැඟෙන්නට කලිකළහ කරගනිති...
Rs. 260.00
Apata Nopenena Lokaya - අපට නොපෙනෙන ලෝකය (තුන්වන කොටස)
මනෝකාය අන්තරාභවය හා ගුප්තාකර්ෂණය ..
Rs. 320.00
Alokayen Parinamanaya Wuvo - ආලෝකයෙන් පරිණාමනය වූවෝ
සංසාර මන්දිර මිනිසා කායික පීඩා විඳින්නේ කවරහෙයින්ද යන ප්රශ්නය සම්බන්ධයෙන් ප්රබෝධකර වූ අනෙක චින්තන ..
Rs. 475.00
Sothapanna Wima 2 - සෝතාපන්න වීම 2
සසර දුකින් නිදහස් වන මාවත සියල්ල අත්හැරලා දාන්න.සියල්ල කෙරෙහි ඇති අපේක්ෂාවන් ඉවත් කරලා දාන්න.අප..
Rs. 170.00
Sathya Soya 2 - සත්‍ය සොයා 2
In Search Of Truth (අන්ධකාරය විනිවිද උතුම් අවබෝධය දෙසට)මේ ලෝකයේ හුඟක් දේවල් අපි හිතන් ඉන්නවා ස්ථිරයි..
Rs. 150.00
Kiyaweemata Nowa Purudu Kireemata - කියවීමට නොව පුරුදු කිරීමට
කරණීය මෙත්ත සූත්‍රයේ සැබෑ අරුත කුමක්ද යන්න මෙම ග්‍රන්ථය මඟින් විග්‍රය කෙරේ.දස කුසල් සම්පාදන කරලා,එහි..
Rs. 100.00
Brhmajala Suthra Wiwaranaya - බ්‍රහ්මජාල සූත්‍ර විවරණය
භාරතීය සමාජය පිරී තිබූ මිත්‍යා දෘෂ්ඨි බෞද්ධ භික්ෂුවකගේ ස්වභාවය තමයි එවෙලෙ,එවෙලෙ යැපෙන එක.නමුත් ..
Rs. 130.00
Magapala Labuwo Nosagawa Kiyathi - මඟඵල ලැබූවෝ නොසඟවා කියති
සුසීම සූත්‍රයේ සැබෑ අරුත මෙම ග්‍රන්ථය මඟින් විග්රහ කෙරේ.මෙම සූත්‍රය මඟින් විස්තර වන්නේ කෙලෙස් නැති ..
Rs. 100.00
Rahatheku Wana Niwaradi Maga 2 - රහතෙකු වන නිවැරදි මග 2
නිවන් මඟ තුල සරල වීම භාවනා කළාට කාගෙවත් හිත දමනය වෙන්නේ නැහැ,භාවනාවකින් හිත දමනය කරන්නත් බැහැ,හ..
Rs. 200.00
Wimukthiye Sarpaya - විමුක්තියේ සර්පයා
විමුක්තියට කෙසේද මුදල් පරිහරණය බලපාන්නේ යන්න මෙම ග්‍රන්ථය පරිශීලනය මඟින් ඔබට වටහා ගත හැකිය. ඔබ ..
Rs. 70.00
Manasin Athharinne Keseda? - මනසින් අත්හරින්නේ කෙසේද?
මනසින් අත්හරින්නේ කෙසේද යන්න පිළිබඳව මනා විග්‍රහයක් මෙම ග්‍රන්ථය පරිශීලනය මඟින් ඔබට වටහා ගත හැකි වේ...
Rs. 70.00
Manik Seweema - මැණික් සෙවීම
රතන සූත්‍රය පිලිබඳ සැබෑ විග්‍රහය මෙම ග්‍රන්ථය මඟින් විස්තර කෙරේ.රතන සූත්‍රය පුරාවටම තියෙන්නේ සෝතාපන්..
Rs. 100.00
Sitha Desa Baleema - සිත දෙස බැලීම
විපස්සනාව එසේත් නැත්නම් හිත සකස් කරන පිලිවෙත් ක්‍රම පිළිබඳව,ප්‍රයෝගිකව සිත පුරුදු කරන විට,භාවනා කරන ..
Rs. 100.00
Athhareeme Mul Piyawara - අත්හැරීමේ මුල් පියවර
සිතිවිලි වලින් නිදහස් වෙලා,හිත නිවීමට පත් කරව ගන්න,ආරම්භයක් සපයන්නේ කොහොමද කියන එක සහ එම ආරම්භය සකස්..
Rs. 50.00
Dwithwaya - ද්විත්වය
ඔබට අවට ඇති භෞතික ලෝකයේ යථාර්තය දකින්නට නිදහස් වෙනවා.ඒ නිදහස් වෙන්නේ අනවශ්‍ය දේවල් ගැන කිසිම අප..
Rs. 150.00
Thrithwaya - ත්‍රිත්වය
පැවැත්මෙන් නිදහස්වීමේ මාවතනිදහසක අවශ්‍යතාවයක් නැහැ කියලා ඔබට දැනුනොත්,යම් දවසක ඒ කියන්නේ ඔබ සංසාරෙන්..
Rs. 170.00
Trithwaya 2 - ත්‍රිත්වය 2
පැවැත්මෙන් නිදහස්වීමේ මාවත උපේක්ෂාව විතරක් තියාගන්න එපා.එතකොට නිවන් මග කුඩු වෙලා යනවා.මේවා කලින..
Rs. 170.00
Udugam Bala Yama Hewath Sinha Nadaya - උඩුගම් බලා යාම හෙවත් සිංහ නාදය
''ලොව තුළ අසත්‍යය රජයන්නේ,අසත්‍යයේ බලයක් නිසා නොව,සත්‍යවාදී මිනිසුන්ගේ නිහැඬියාව නිසාය.''මේ තාක් මාධ..
Rs. 200.00
Budu Dahame Sagawunu Deshana 01 - බුදු දහමේ සැඟවුණු දේශනා 01
දැනුම ඉක්මවා අවබෝධයට පත්වන මාර්ගය තමන් චතුරාර්ය සත්‍යය අවබෝධ කළාද?නොකළාද කියන එක බලන්න ඕනේ රහත්..
Rs. 150.00