ඇහිපිය අගිස්සෙන් වැටෙන කඳුළු තාමත් සීතල වුණාට..හිත ඇතුළේ තිබුණෙම පුපුරු ගහන ගිනි කන්දක උණුහුම.ළිහී ගිය දැඟිලි,උණුහුම් ප්‍රේමණීය මතක පපු කුහර අස්සේ තැන තැන හිරවෙලා තාමත් තියෙනවා පරිස්සමට.ඔච්චමට මට නිතර හිනාවෙනවත් එක්ක.පණ ගැහෙන බැඳීම් එක්ක අවතැන් වෙච්ච ගෑණු හිතකට තනිවට නිධානයක් වගේ ඉතිරි ගින්දර විතරමයි සුන්දරා..එච්චරයි ඉතිං...ඒත් දන්නවද..? තාමත් මං ජීවත් වෙනවා..''මට හති වැටුණු ජීවිතේ ඉතිරිනෙ.කොහේ උන්නත් සැනසෙන්න ඔය තෙත ඇස් දෙකට..ඒ ටිකම ඇති නේද ඉතිං.
Sada Malwara Wassane - සඳ මල්වර වස්සානේ
- Publisher: Sithagi Creations - සිතැගි ක්‍රියේෂන්
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Dilu Sandamali Rasangika Mapa - දිලූ සඳමාලි රසංගිකා මාපා
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245784080
- Availability: Available
-
Rs. 780.00
- KBOOKS Cashback Rewards: 78
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sadnari - සද්නාරි
දයාබර දේවාන් ......ඔබයි....!ප්‍රේමය මතට වටුන නොනිදන කදුළේ සින්නක්කාර මුද්‍රාව ....!!..
Rs. 590.00
Sansun Mehesi - සන්සුන් මෙහෙසි
හඩන සිත වට හැමුව මල් පුසුබ ...අහිපියන් කදුළු බරට සිතල වෙලා ගිහින් ...
Rs. 560.00
Suli -සුළි
අපේ ජිවිත අස්සේ සුළි කැරකේ.සුලියක දැවටී ජීවිතය බොහෝ දුර යයි . නොසිතු තැනක නවතී. ..
Rs. 560.00
Sitha Pura Oba- සිත පුරා ඔබ
ඔයාගේ ආඩම්බර ඇස් තෙත පාටට දිලිසෙනවා ..මටත් ඕනා ඒ පිරිමි ඇස් ඇතුලෙම එල්ලිලා ඉන්න එත් .......
Rs. 535.00
Sasara Pura Apa - සසර පුරා අප
ඉතිං.... මම ඇහැරෙමි ප්‍රේමය මරා දමන්නට ප්‍රථම මේ අදුර ඉරා දමා මට මා මරන්නට උවමනාය......
Rs. 600.00
Snehaye Doramadalai - ස්නේහයේ දොරමඩලාවයි
සුන්දරා වැලි ඉස්ස ගාණට ආකහේ තාරකා ඉතිරිලා.දන්නවද, මයෙ හිතත් ඒ වගේමයි.ප්‍රේමණීය හාදු වගේම ලේ පැල්ලම් ..
Rs. 640.00
Swraawi - ස්වරාවී
දන්නවද සුන්දරා නුබ පෙම පිරි පණ ගැහෙන හිත අල්ලා කටු ගසා මැසු තැන නුබ නොවේ ප්‍රේමය හිරි බතප් සිද ..
Rs. 640.00
Swayanwara - ස්වයංවර
ඒත් ආදරණිය නිසර්ග,ඔයා පුරහඳ තියා මට තාරකා එළියක් වත් නොවුණ වග දැනෙද්දී මං හුඟක් දුර ගිහින් ඉවරයි.ඒත්..
Rs. 1,100.00
Shikara - ශිඛර
''ඇහැලේපොළ පවුලට විතරක් නෙමේ මේ යන විදියට අපේ ජීවිතත් කොයි ප්‍රපාතෙට පෙරළෙයි ද කියා හිතාගන්නට බෑ මැණ..
Rs. 1,300.00