''ඇහැලේපොළ පවුලට විතරක් නෙමේ මේ යන විදියට අපේ ජීවිතත් කොයි ප්‍රපාතෙට පෙරළෙයි ද කියා හිතාගන්නට බෑ මැණිකේ. මහ රජ්ජුරුවො ඉන්නෙ අවිශ්වාසෙන්, ඉහ වහා ගියපු කෝපෙන්. තමුන්ගේ රට අති උත්තම දළදා වහන්සේ පරදේසක්කාරයින්ගේ අතට යනවට රටට ජාතියට ඇම්මක් ඇති මොන සක්කරය ද මනාප..., තනි අතකින් අත්පුඩි තලන්ට බැරුවා. මේ කාගෙ කාගෙත් වැරදි..''
Shikara - ශිඛර
- Publisher: Sithagi Creations - සිතැගි ක්‍රියේෂන්
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Dilu Sandamali Rasangika Mapa - දිලූ සඳමාලි රසංගිකා මාපා
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789557339139
- Availability: Available
-
Rs. 1,300.00
- KBOOKS Cashback Rewards: 130
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sadnari - සද්නාරි
දයාබර දේවාන් ......ඔබයි....!ප්‍රේමය මතට වටුන නොනිදන කදුළේ සින්නක්කාර මුද්‍රාව ....!!..
Rs. 590.00
Sansun Mehesi - සන්සුන් මෙහෙසි
හඩන සිත වට හැමුව මල් පුසුබ ...අහිපියන් කදුළු බරට සිතල වෙලා ගිහින් ...
Rs. 560.00
Suli -සුළි
අපේ ජිවිත අස්සේ සුළි කැරකේ.සුලියක දැවටී ජීවිතය බොහෝ දුර යයි . නොසිතු තැනක නවතී. ..
Rs. 560.00
Sitha Pura Oba- සිත පුරා ඔබ
ඔයාගේ ආඩම්බර ඇස් තෙත පාටට දිලිසෙනවා ..මටත් ඕනා ඒ පිරිමි ඇස් ඇතුලෙම එල්ලිලා ඉන්න එත් .......
Rs. 535.00
Sasara Pura Apa - සසර පුරා අප
ඉතිං.... මම ඇහැරෙමි ප්‍රේමය මරා දමන්නට ප්‍රථම මේ අදුර ඉරා දමා මට මා මරන්නට උවමනාය......
Rs. 600.00
Snehaye Doramadalai - ස්නේහයේ දොරමඩලාවයි
සුන්දරා වැලි ඉස්ස ගාණට ආකහේ තාරකා ඉතිරිලා.දන්නවද, මයෙ හිතත් ඒ වගේමයි.ප්‍රේමණීය හාදු වගේම ලේ පැල්ලම් ..
Rs. 640.00
Swraawi - ස්වරාවී
දන්නවද සුන්දරා නුබ පෙම පිරි පණ ගැහෙන හිත අල්ලා කටු ගසා මැසු තැන නුබ නොවේ ප්‍රේමය හිරි බතප් සිද ..
Rs. 640.00
Sada Malwara Wassane - සඳ මල්වර වස්සානේ
ඇහිපිය අගිස්සෙන් වැටෙන කඳුළු තාමත් සීතල වුණාට..හිත ඇතුළේ තිබුණෙම පුපුරු ගහන ගිනි කන්දක උණුහුම.ළිහී ග..
Rs. 780.00