"නිර්වාණා පරිස්සමෙන් නේද...? විදුන් යළිත් වරක් ඇසුවේ ඒ සිනහවෙන්මය. ඔව්... ඔව්... පරිස්සමෙන්. දර්ශි, ඔයාගේ උකුළේ නේද නිර්වාණා? මතක ඇතුව කිරි බෝතලේ ගත්තා නේද. හයියෙන් අල්ලගන්න බ්රේක් ගැහුවම ශීට් එකේ වැදෙන්න ඉඩ තියෙනවා. ෂටර් එකෙන් ඔළුව එළියට දාන්න එහෙම දෙන්න එපා..."
"පලයං"
සසංක වහා ස්පීකරය ක්‍රියා විරහිත කළේ එතැනින් එහාට ඒ මුවින් පිටවන වදන් පිළිබඳව සිතෙහි විශ්වාසයක් නොවූ නිසාය.
"හොඳම ටික අහගන්න බැරිවුණා..." දර්ශි පැවසුවේ සිනහසෙමිනි.
"එතනින් එහාට අහන්න ගියොත් කොටු දාලා තමයි නවත්තන්න වෙන්නේ..."
"ඔයා දන්නේ නෑ නිර්වාණා, වෙලාවකට මම මේ දෙන්නගේ කතාවල් අහගෙන ඉන්නේ හරි අමාරුවෙන්. එක්කෙනෙක් එකවුන්ටන් කෙනෙක්. අනික් එක්කෙනා සයිකැට්රික් කෙනෙක්. එත් කතා කරන්න ගියාම අවුරුදු අහ අටේ කොල්ලන්ට එහා. ලොකු දෙයක් දැන් ඔයත් ඉන්නවනේ මට සහැයට ඒවා අහන් ඉන්න..."
Adare Manaram - ආදරේ මනරම්
- Publisher: Sithuvili Publications - සිතුවිලි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Dilrukshi Gamage - දිල්රුක්ෂි ගමගේ
- - Books Published in 2024 - 2024 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245673285
- Availability: Available
-
Rs. 1,990.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Anantha Ahasa Oba - අනන්ත අහස ඔබ
සාවී අඩි දෙක තුනක් පෙරට තබා ඇවිද ගිය ඕ යලි හැරී බැලුවේ ඒ හඩට අවනතවය .හෝ හඩ නගන මුහ..
Rs. 560.00
Aeharenna Premayen - ඇහැරෙන්න ප්‍රේමයෙන්
ගනේපොල නිවසේ ගේට්ටු දෙපසට විවර වද්දී නෙලාරාගේ සිත බියෙන් සැකයෙන් ගැහෙන්නට විය. ඕ උන්ගේ පූර්ණිකාගේ දක..
Rs. 1,800.00
Susum Sanasum Nuba Thamai - සුසුම් සැනසුම් නුඹ තමයි
මම ශලනි එක්ක කතා ගැන පුංචිම දුකක්වත්, ඉරිසියාවක්වත් ඔයාගේ හිතේ නැත්ද ? අඩු ගාණේ පුංචි තර..
Rs. 1,800.00
Mal Nuwara Handewa - මල් නුවර හැන්දෑව
සඳරූ තම කුසයට අත තබා ගත්තාය. කෑ ගසා හඬන්න දැයි, ඇයට නොතේරේ. ඔහු එසේ පැවසුවේ ය. තමා තනිකර ..
Rs. 0.00