• Mal Nuwara Handewa - මල් නුවර හැන්දෑව

සඳරූ තම කුසයට අත තබා ගත්තාය. කෑ ගසා හඬන්න දැයි, ඇයට නොතේරේ. 


ඔහු එසේ පැවසුවේ ය.  තමා තනිකර නොයන බව පැවසුවේ ය.


මේ ඔහුමය. බලාපොරොත්තුවක් දී පැමිණ ඇත්තේ ඔහුමය.


දෛවය පුදුමාකාර එකකි. එය හාස්කමකි. මේ විශ්වයේ පියවි ඇසට නොපෙනෙන පුදුමාකාර ශක්තීන් මිනිස් ඉරණම වෙනස් කරමින් සිටින වග සඳරූ ප්‍රථම වරට විශ්වාස කළා ය.    

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Susum Sanasum Nuba Thamai - සුසුම් සැනසුම් නුඹ තමයි

Susum Sanasum Nuba Thamai - සුසුම් සැනසුම් නුඹ තමයි

මම ශලනි එක්ක කතා  ගැන පුංචිම දුකක්වත්, ඉරිසියාවක්වත් ඔයාගේ හිතේ නැත්ද ? අඩු ගාණේ  පුංචි තර..

Rs. 1,800.00

Adare Manaram -  ආදරේ මනරම්

Adare Manaram - ආදරේ මනරම්

"නිර්වාණා පරිස්සමෙන් නේද...? විදුන් යළිත් වරක් ඇසුවේ ඒ සිනහවෙන්මය. ඔව්... ඔව්... පරිස්සමෙන්.  ද..

Rs. 1,990.00