සුමුදු නිරාගී සෙනෙවිරත්නගේ දෙවන කෙටිකතා සංග්‍රහය වන මෙහි කතා හතක් අන්තර්ගතය.
විටෙක යථාර්ථවාදීව මෙන්ම තවත් විටෙක යථාර්ථයේ සීමා ඉක්මවමින්ද ලියැවී ඇති මෙම කෙටිකතා සඳහා පුරාණෝක්ති මෙන්ම ඉතිහාසයද භාවිත කර තිබේ.
සමකාලීන සමාජයේ ඇතැම් ආකල්ප හා පිළිගැනීම් මෙහිලා නිරූපණය කර ඇත්තේ කිසියම් උත්ප්රාසයකිනි; ඒවාට යටින් ඇති, පියවි ඇසට නොපෙනෙන ඛේදය හඟවමිනි.
සුමුදු නිරාගී සෙනෙවිරත්න ගේ මුල්ම කෙටිකතා සංග්‍රහය වූ 'ගිහින් එන්න කානිවල්' 2017 වසරේ ප්‍රකාශිත හොඳම කෙටිකතා සංග්‍රහය ලෙස රජත පුස්තක සම්මානයෙන්ද, රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන්ද පිදුම් ලැබීය.
ඈ විසින් රචිත කුළුඳුල් නවකතාව වූ 'දූල්වල අලංකාරේ' එම වසරේ පළවූ විශිෂ්ටතම නවකතාව ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගත්තේය.
Sithuwamen Nerapu Kindurek - සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Sumudu Niragee Senavirathna - සුමුදු නිරාගී සෙනෙවිරත්න
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Books to read in Quarantine
- - Rajatha Pusthaka Award Nominated Books 2020 - 2020 රජත පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9789559520014
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35