ළමා කාලය ගෙවී ගොස් ඉලන්දාරි කුණාටු වයස හා ගැටෙත්ම උරහිසේ සිට මැණික් කටුව වන තෙක් විවිධ ලියකමින් හැඩවුණු පච්චයක් ඔහුගේ දකුණත පුරා විහිදුණි.බොත්තම් හයක් වූ කමිසයේ නිරන්තරයෙන් පියවුණේ බොත්තම් තුනක් පමණි.තට්ටය පෙනෙන නොපෙනෙන තෙක් කොටටම කපා ඇති කොණ්ඩය,බෙල්ල වටා එතුණු ඝන රිදී මාලය ඔහුගේ අන්වර්ථ නාමය තවත් තීව්‍ර කළේය.
Sneha Nanguram - ස්නේහ නැංගුරම්
- Publisher: Thara Publishers - තාරා ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Sachini Lewkebandara - සචිනි ලෙව්කේබණ්ඩාර
- ISBN: 9786245768042
- Availability: Available
-
Rs. 490.00
- KBOOKS Cashback Rewards: 49
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ai Mama Oba Langa Nathara Une - ඇයි මම ඔබ ළඟ නතර උනේ
සඳ හෙමින් ඇහැරෙනා සීතල සුදු රැයක , රෝස සුවඳක මිහිරි පිනි සිහිනයක , සතපන ඔබ ලියු ආදරයේ ගීතයක , ර..
Rs. 490.00
Adaraye Akuruu - ආදරයේ අකුරූ
"මේ තරම් පරිස්සමින් මේක කරන්න උනේ පත්තරකාරියෙක් ඇහැ ගහගෙන ඉන්න හින්දා. නැත්නම් උඹව කැලේ අතුලේදීම ඉවර..
Rs. 500.00
Ayada Patacharawaki - ඇයද පටාචාරාවකි
ඕක මගේ රූට් එක. මං නැති ටිකේ ඒකි ඒක අල්ලගෙන . ඒකිටත් ළමයි තුන්දෙනෙක් ඉන්නවා. ..
Rs. 590.00
Deweni Undaya - දෙවෙනි උණ්ඩය
"එහෙනම් මම ඔයාට වදක භාරී කෙනෙක් නෙමෙයි නේද?."" නෑ ඔයා මට ලැබුණු හොඳම උන්මන්තක සඛී භාර්යාව""උන්මන්තක ..
Rs. 690.00
Dhahanya - දැහැන්‍යා
"දැහැන්යා ..මොකද මේ.. මන් කිව්වේ මට අම්මත් එක්ක කතා කරන්න ඕන කියල. කෝ ඉතින් අම්මට එන්න කියන්න.මට කතා..
Rs. 850.00
Batti - බට්ටි
බට්ටිව මට පෙන්නේ කහ මල් පඳුර ළග ඉන්න කහ කිරිල්ලියක් වගේ.''අනේ සුනන්ද අයියේ,අයියගේ ඇස්වල ලෙඩක් වගේ..'..
Rs. 690.00
Prathigya - ප්‍රතිග්‍යා
" මාර්ගයේ එහා ඉමේ සිටින රේශ්ගේ දෙනෙත් නතර වන්නේ අහඹු ලෙසින් ඇකි ඒ සුන්දර දසුන වෙතය.ඔහු එසැණින්ම සොඳු..
Rs. 800.00
Swetha Samudra - ස්වේත සමුද්‍ර
''නේත්‍රා මුන් මට ඉන්න දෙන්නේ නෑ මැණික''ලේ ඇට මිඳුළු පසාරු කරමින් ස්වේතාගේ ආත්මයට ම කිඳා බැසගත් ඒ වේ..
Rs. 900.00