ප්‍රධාන සෝදුපත් කියවන්නා / ප්‍රධාන පොත් පරීක්ෂකවරයා හමුවීමට ඔහු බලාගෙන හිටියා. ලොකු චකිතයක් හිතේ නොතිබුණු නිසා ඔහුගේ ඔළුව වැඩ කරමින් තිබුණේ මේ සම්මුඛ සාකච්ඡාව කොහොම යයිද කියලා. ඔහු ඒකට අවශ්‍ය පසුතලය,චරිතය ඔළුවේ හදාගත්තා.එතන වෙන දේවල් ඔහුගේ හිතේ ගලාගෙන ගලාගෙන යන්නට පටන් ගත්තා.
Sobanakaraya - සෝබනකාරයා
- Publisher: Sayura Publishers - සයුර ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - Prabhath Vithanage - ප්‍රභාත් විතානගේ
- ISBN: 9786246223052
- Availability: Out Of Stock
-
Rs. 700.00
- KBOOKS Cashback Rewards: 70
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Yesus Maithree Budunda - යේසුස් මෛත්‍රී බුදුන්ද
යුදෙව්වන්ගේ සහ පොදු ජනයාගේ දෘෂ්ටියට අනුව ඔහු කුරුසියේ මිය ගියා. අනාගතයේදී ඔවුන් ගැන ඔහු සිතනා දෙය ගැ..
Rs. 550.00
Premaye Karthu - ප්‍රේමයේ කාර්තු
පිහි පහර කිහිපයක් රෝස පෙති අල්පයක් තෑගි කළ කිහිප දෙනෙකුට..
Rs. 200.00
Pathalilanthaya - පැතලිලන්තය
පැතලිලන්තය යනු විද්‍යා ප‍්‍රබන්ධ සාහිත්‍යයේ කඩඉමක් සනිටුහන් කළ සම්භාව්‍ය කෘතියකි. එමෙන් ම ගණිත ..
Rs. 540.00
Yuda Bimaka Pudabima - යුද බිමක පුදබිම
දේවස්ථානයක පියතුමෙකුට මෙන් උතුම් හදවතක් ඇති ගණිකාවක්...... ඒ නම් ජාඕ යූමෝ හැර වෙන කවුරුන්ද......ෂූජ..
Rs. 550.00
Jeewithaye Oil Pellam - ජීවිතයේ ඔයිල් පැල්ලම්
උඹ මාව සෑහෙන්න පාවිච්චි කළා නේද ඇන්ටන් අයියෙ?-ජීවිතේ කියන්නෙම එකිනෙකා පාවිච්චි කරගැනීමට තමයි බං. ඒක ..
Rs. 750.00
Pemathura Cherry Kusuma - පෙමාතුර චෙරි කුසුම
සන්තොසින් පොපියන,විළියෙන් බබළන,දිවි තුරා ඉපිලෙන,ස්වර්ග සුව කැන්දන,ප්‍රේමයෙන් ආතුර වනු වස්,චෙරි කුසුම..
Rs. 450.00
Albertwaruda Manushyayoya - ඇල්බට්වරුද මනුෂ්‍යයෝය
ගුත්තිල ඇල්බට් කවදත් කීර වඩේ වලට ආසා කළේ ය. කීර වඩේ යනු යනු සම්මතයටත් අසම්මතයටත් නැති දෙයක් බව ඔහුගේ..
Rs. 1,950.00