විසිවැනි සියවසේ බෞද්ධ විහාර නිර්මාණ ව්‍යාපෘති සැලකීමේදී කැළණි විහාරයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.සොයිලියස් මැන්දිස්ගේ කලාකරුවාගේ මූලිකත්වයෙන් නිමැවුණු මෙම සිතුවම් ව්‍යාපෘතිය එතෙක් පැවති සම්ප්‍රදායික බුද්ධ චරිතය සහ ජාතක කතා මූලික විහාර තේමාවලියෙන් වෙනස් වූවක් විය.ඒ වෙනුවට, මහාවංශය වැනි මූලාශ්‍ර වල තොරතුරු මූලික කරගත් පැරණි ලක්දිව ඉතිහාසය හා බැඳුණු නව තේමා එකතුවක් නව කැළණි විහාරයේ දී ප්‍රධාන දෘශ්‍ය අවකාශයක් වෙතට ගෙනවිත් තිබේ.එසේ ම ශෛලිය සහ දෘශ්‍ය වියරණාත්මක වශයෙන්ද මෙහි ප්‍රකාශන විලාසය පැරණි ආසියාතික සම්ප්රදායන්ගෙන් ලද අනුප්‍රාණය පිළිබිඹු කරයි.
Soilius Mendisge Nawa Kelani Vihara Sithuwam - සෝලියස් මැන්දිස්ගේ නව කැළණි විහාර සිතුවම්
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - Art - කලා
- - Vajira Nalinda Jayathilaka - වජිර නලින්ද ජයතිලක
- ISBN: 9789553127211
- Availability: Out Of Stock
-
Rs. 1,150.00
- KBOOKS Cashback Rewards: 115
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Budun Wahanse Vishvaya Pahadili Kala Akaraya - බුදුන් වහන්සේ විශ්වය පැහැදිලි කළ ආකාරය
බුදුරජාණන් වහන්සේ අභිධර්මය තුලින් විශ්වය පැහැදිලි කල ආකාරය මෙම පරිවර්තන ග්රන්ථයෙහි ඇතුලත් ය. අප ජීව..
Rs. 750.00
Coshmar - කොෂ්මාර්
ස්විට්සර්ලන්තයේ ජිනීවාහි සංචාරයකට යන ශ්‍රී ලාංකික යුවලකගේ තෙහැවිරිදි කුඩා පුතු එහි ප්‍රධාන දුම්රිය ප..
Rs. 1,100.00
Indiyanu Mahayana Budusamaya - ඉන්දියානු මහායාන බුදුසමය
බෞද්ධ චින්තනය - 1මුල් බුදුසමයෙන් අනතුරුව උදාවන කාලපරිච්ඡේදයේ ප්‍රථමභාගය බුද්ධ පරිනිර්වාණයේ පටන් ඉන්ද..
Rs. 1,500.00
Nagenahira Asiyanu Mahayana Budu Dahama - නැගෙනහිර ආසියානු මහායාන බුදු දහම
බෞද්ධ චින්තනය 2 නැගෙනහිර ආසියාවේ බෞද්ධ චින්තනය පිළිබඳ සිංහල භාෂාවෙන් ලියැවුණු ග්රන්ථ අතිශයින් ..
Rs. 2,350.00