නේපාල ජාතික කවියර ක්රිෂ්ණා ප්රසායිගේ GHAM KO AHUTI - Sun Offerings - ග්රන්ථයේ සිංහල පරිවර්තනයයි.
කිව නොහැකිය තිරකොට එකතු කළ මේ දර ගොඩ
රෑ අහර පිසින්නද? ගංතෙර අස මළකුණක් දවන්න ද?
නිසැකව කිව හැකි එක් දෙයක් ඇත එනම් දර දැවෙන විට,
කැරළි ගැසෙමින් නැගෙන දුම් රොටුවෙහි ද
ශේෂ වන භශ්මයෙහි ද එකම එක පැහැයක් ඉඳුරාම ඇති බව.
Soorya Puja - සූර්ය පූජා
- Publisher: Agahas Publishers - අගහස් ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - පරිවර්තන කවි
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- - Sunethra Aluthdunne - සුනේත්රා අලුත්දුන්නේ
- - Krishna Prasayi - ක්රිෂ්ණා ප්රසායි
- - Nepal Poetry - නේපාල කවි
- ISBN: 9786245542161
- Availability: Out Of Stock
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30