සසර දුකින් නිදහස් වන මාවත
සියල්ල අත්හැරලා දාන්න.සියල්ල කෙරෙහි ඇති අපේක්ෂාවන් ඉවත් කරලා දාන්න.අපේක්ෂාවන් අයින් කරලා ජීවත්වෙන්න.නැත්නම් ඔයාලා මම උගන්වපු තර්ක ටික අහගෙන ඉදිවී නාකි වෙනකල්.මම කිව්ව ඒවා හොඳට කටපාඩම් කරගනීවි,පොත්පත්වල ලියා ගනීවි.එතකොට ඒ ටික හොඳටම දන්නවා හැබැයි එතනින් එහාට ධර්මයක් දන්නේ නැහැ.ධර්මය දැනගත්තා යනු මම කියන දේ ප්‍රයෝගිකව අත්විදීමයි.එදිනෙදා ජිවිතයේ දී අත්විඳලා,අත්දැකලා,තේරුම් අරගෙන ඉවර කරන්න.
Sothapanna Wima 2 - සෝතාපන්න වීම 2
- Publisher: Siri Sadaham Ashramaya - සිරි සදහම් ආශ්‍රමය
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Siri Samanthabadra Arahath Maha Swaminwahanse - සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමීන්වහන්සේ
- ISBN: 9789550435531
- Availability: Out Of Stock
-
Rs. 170.00
- KBOOKS Cashback Rewards: 17
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Apata Nopenena Lokaya Ha Wenath Da - අපට නොපෙනෙන ලෝකය හා වෙනත් දෑ
"මා තේරුම් නොගත් දෙයක් මා ලියා නැතැ යි" තමන් වහන්සේම කර ඇති ප්‍රකාශයේ ගැඹුරු අරුතක් ඇත...
Rs. 320.00
Apata Nopenena Lokaya - අපට නොපෙනෙන ලෝකය (දෙවන කොටස)
මනුෂ්‍යය සංහතිය මුරුගසන් වැසි වට කලෙක මෙන් අවි අමෝරාගෙන උනුන් පරයා නැඟෙන්නට කලිකළහ කරගනිති...
Rs. 260.00
Apata Nopenena Lokaya - අපට නොපෙනෙන ලෝකය (තුන්වන කොටස)
මනෝකාය අන්තරාභවය හා ගුප්තාකර්ෂණය ..
Rs. 320.00
Alokayen Parinamanaya Wuvo - ආලෝකයෙන් පරිණාමනය වූවෝ
සංසාර මන්දිර මිනිසා කායික පීඩා විඳින්නේ කවරහෙයින්ද යන ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රබෝධකර වූ අනෙක චින්තන ..
Rs. 475.00
Balan Sanda E Nadiya - බලන් සඳ ඒ නදිය
Thomas Sugrue විසින් රචිතThe Story of Edgar Cayce ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 975.00
Lowthuru Suwa - 02 - ලොව්තුරු සුව - 02
කම් සැප හැරදමා සොයන ලොව්තුරු සුව - 02ආර්ය මාර්ගය වඩන්න පටන් ගත්තාට පස්සේ,බැඳීම් නැතිවෙනකොට තමුන්ගේ භ..
Rs. 200.00
Sathya Soya 2 - සත්‍ය සොයා 2
In Search Of Truth (අන්ධකාරය විනිවිද උතුම් අවබෝධය දෙසට)මේ ලෝකයේ හුඟක් දේවල් අපි හිතන් ඉන්නවා ස්ථිරයි..
Rs. 150.00
Kiyaweemata Nowa Purudu Kireemata - කියවීමට නොව පුරුදු කිරීමට
කරණීය මෙත්ත සූත්‍රයේ සැබෑ අරුත කුමක්ද යන්න මෙම ග්‍රන්ථය මඟින් විග්‍රය කෙරේ.දස කුසල් සම්පාදන කරලා,එහි..
Rs. 100.00
Brhmajala Suthra Wiwaranaya - බ්‍රහ්මජාල සූත්‍ර විවරණය
භාරතීය සමාජය පිරී තිබූ මිත්‍යා දෘෂ්ඨි බෞද්ධ භික්ෂුවකගේ ස්වභාවය තමයි එවෙලෙ,එවෙලෙ යැපෙන එක.නමුත් ..
Rs. 130.00
Magapala Labuwo Nosagawa Kiyathi - මඟඵල ලැබූවෝ නොසඟවා කියති
සුසීම සූත්‍රයේ සැබෑ අරුත මෙම ග්‍රන්ථය මඟින් විග්‍රහ කෙරේ.මෙම සූත්‍රය මඟින් විස්තර වන්නේ කෙලෙස් නැති ..
Rs. 100.00
Rahatheku Wana Niwaradi Maga 2 - රහතෙකු වන නිවැරදි මග 2
නිවන් මඟ තුල සරල වීම භාවනා කළාට කාගෙවත් හිත දමනය වෙන්නේ නැහැ,භාවනාවකින් හිත දමනය කරන්නත් බැහැ,හ..
Rs. 200.00
Wimukthiye Sarpaya - විමුක්තියේ සර්පයා
විමුක්තියට කෙසේද මුදල් පරිහරණය බලපාන්නේ යන්න මෙම ග්‍රන්ථය පරිශීලනය මඟින් ඔබට වටහා ගත හැකිය. ඔබ ..
Rs. 70.00
Manasin Athharinne Keseda? - මනසින් අත්හරින්නේ කෙසේද?
මනසින් අත්හරින්නේ කෙසේද යන්න පිළිබඳව මනා විග්‍රහයක් මෙම ග්‍රන්ථය පරිශීලනය මඟින් ඔබට වටහා ගත හැකි වේ...
Rs. 70.00
Manik Seweema - මැණික් සෙවීම
රතන සූත්‍රය පිලිබඳ සැබෑ විග්‍රහය මෙම ග්‍රන්ථය මඟින් විස්තර කෙරේ.රතන සූත්‍රය පුරාවටම තියෙන්නේ සෝතාපන්..
Rs. 100.00
Sitha Desa Baleema - සිත දෙස බැලීම
විපස්සනාව එසේත් නැත්නම් හිත සකස් කරන පිලිවෙත් ක්‍රම පිළිබඳව,ප්‍රයෝගිකව සිත පුරුදු කරන විට,භාවනා කරන ..
Rs. 100.00