සෝවියට් රුසියන් කෙටි කතා තෙවැනි කලඹ සමකාලීන ලේඛකයන්ගේ සාහිත්‍ය නිර්මාණවලින් යුක්තය.ප්‍රස්කුරින්, ඉවනොව්, නොසොව්,සිමියෝනව්, ශුක්ෂින්, බෙලොව් සහ අයිත්මාතව් මේ අය අතුරින් ඉතා ප්‍රසිද්ධය.ඔවුන්ගේ සාහිත්‍ය කෘති භාෂා කිහිපයකින්ම පරිවර්තනය කර ඇත.
මේ කතාවල වීරයින් ලංකාවේ නගර ගම්වලින් බොහෝ ඈත ජීවත් වුවද, ඔවුන්ගේ චරිත - නිර්භයත්වය, ග්‍රමකාමිත්වය, නව ජීවිතයක් ගොඩනැගීමේ අධිෂ්ඨානය සිංහල පාඨකයාගේ හදවතට ඉතා සමීප වේ.
Sowiyat Rusiyan Keti Katha 3 - සෝවියට් රුසියන් කෙටි කතා 3
- Publisher: Kurulu Poth Prakashakayo - කුරුලු පොත් ප්‍රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - පරිවර්තන කෙටිකතා
- - Dadigama V Rudrigu - දැදිගම වී රුද්‍රිගු
- ISBN: 9789555913133
- Availability: Out Of Stock
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
19 Wani Shatha Warshaye Rusiyanu Keti Katha - 19 වැනි ශත වර්ෂයේ රුසියානු කෙටි කතා
රුසියන් සාහිත්‍ය අපේ ආඩම්බර වේ.එහි අපේ දර්ශනය ගැබ් වී ඇත.අපේ ජනතාවගේ ශ්‍රේෂ්ඨ අධ්‍යාත්මය එහි සටහන් ක..
Rs. 950.00
Adamge Dinapotha Saha Thawath Katha - ආදම්ගේ දිනපොත සහ තවත් කතා
ශ්‍රේෂ්ඨ ඇමරිකානු කතුවරයකු වන මාක් ට්වේන්ගේ නවකතා කිහිපයක්ම සිංහලෙන් පළවී ඇතත් ඔහුගේ කෙටිකතා එකතුවක්..
Rs. 480.00
Kal Ikuth Wu Minisa - කල් ඉකුත් වූ මිනිසා
ලෝ පතළ වංග කෙටිකතාකරුවන් දස දෙනෙකුගේ විශිෂ්ටතම නිර්මාණ රැසක එකතුව‘කල් ඉකුත් වූ මිනිසා’..
Rs. 400.00
Etha Atheethayata Giya Amarikanuwa - ඈත අතීතයට ගිය ඇමරිකානුවා
9 වන සියවසේ ඇමෙරිකාවේ විසූ හෑන්ක් මෝගන් නම් තරුණයා යම් අද්භූත ආකාරයකට, හයවන සියවසේ..
Rs. 750.00
Anarhayi Sundara Katha Saha Thawath Ketikatha - අනර්හායි සුන්දර කත සහ තවත් කෙටිකතා
චින්ගීස් අයිත්මාතව් 1928 දෙසැම්බර් 12 වනදා සෝවියට් කිර්ගීසියාවේ ෂෙකරින් ගම්මානයේ දී උපත ලද්දේය. එහි ..
Rs. 300.00
Belkinge Katha - බේල්කින්ගේ කතා
ඇලෙක්සාන්දර් පුෂ්කින් ශ්‍රේෂ්ඨ රුසියන් ගත්කරුවෙකි. නව රුසියානු සාහිත්‍යයේ නිර්මාතෘවරයාය. පුෂ්කින් අන..
Rs. 500.00
Ape Ahasata Aluth Patak - අපේ අහසට අලුත් පාටක්
“සමහර වෙලාවට ඔයා ආකාසෙ දිහාවේ බලනකොට මුක්තා… ඒක අදුරුයි වගේ පෙනෙයි. විශ්වාස කරන්න ඕනේ කාවද කිය..
Rs. 1,100.00