හේවජ්‍ර තන්ත්රය යනු බෞද්ධ තන්ත්ර වලට අයත් මූලික සූත්‍රයන් අතුරින් එකකි.අනෙක් වැදගත් ම එකක් නම් ගුහ්‍ය සමාජ තන්ත්රයයි.මෙබඳු සූත්‍ර විශේෂයෙන් සංග්‍රහ කොට ඇත්තේ තන්ත්ර මාර්ගය අනුගමනය කරන යෝගීන්ගේ හා ශිෂ්‍යන්ගේ ප්‍රයෝජනය සඳහා ය.එබැවින් සාමාන්‍ය පාඨකයන් ට මෙහි සමහර තැන් අවිශය වීමට ඉඩ ඇත.එහෙත් ප්‍රඥාවෙන් මුහුකුරා ගිය,ලෝක තත්ත්වය හොඳින් ප්රත්යක්ෂ කර ගත් අයෙකුට නම් මෙය කියවා අවබෝධ කර ගැනීමේ දී කිසිදු ගැටළුවක් ඇති නොවනු ඇත.
Sri Hewajra Maha Thanthraya - ශ්‍රී හේවජ්‍ර මහා තන්ත්රය
- Publisher: Sanhinda Publishers - සංහිඳ ප්‍රකාශකයෝ
- Categories:
- - Religious - ආගමික
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - W M Gunathilaka - ඩබ්ලිව් එම් ගුණතිලක
- - Devid Snelgow - ඩේවිඩ් ස්නෙල්ගෝව්
- ISBN: 9789550101375
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Bauddha Gudawadaya Pilibanda Handinweemak - බෞද්ධ ගූඪවාදය පිළිබඳ හැඳින්වීමක්
බුදු දහම සම්බන්ධව පාරභෞතික ශක්තීන් වර්ධනය වීමට එක් ප්‍රධාන හේතුවක් ලෙස භික්ෂූන් අතර වූ දැඩි විනය ගත ..
Rs. 300.00
Buddha Swabhawa Wethata Awarjana Thunak - බුද්ධ ස්වභාවය වෙතට ආවර්ජනා තුනක්
මෙම බුද්ධ ස්වභාවය වෙතට ආවර්ජනා තුනක් නම් වු ග්‍රන්ථයෙන් ද චං දහම පිළිබඳ සෑහෙන හැඳින්වීමක් සිදු වේ.බු..
Rs. 280.00
Nokadulle Kadulla - නොකඩුල්ලේ කඩුල්ල
'.............සෙන් දහමේ එන ගුරු ගෝල සම්බන්ධය ධර්ම ප්රත්යක්ෂය ලැබීමේදී වැදගත් තැනක් උසුලන්නකි. මු..
Rs. 260.00
Piduru Gahe Viplawaya - පිදුරු ගහේ විප්ලවය
මසනොබු ෆුකුඕකා (1913-2008) උපන්නේ ජපානයේ ෂිකෝකු දූපතේ ගොවි ගමක ය. ගොවියෙකු මෙන් ම දාර්ශනිකයෙකු ද..
Rs. 380.00
Sen Dunu Shilpaya - සෙන් දුනු ශිල්පය
මසනොබු ෆුකුඕකා (1913-2008) උපන්නේ ජපානයේ ෂිකෝකු දූපතේ ගොවි ගමක ය. ගොවියෙකු මෙන් ම දාර්ශනිකයෙකු ද..
Rs. 240.00
Hakuyin Yasenkanna - හකුයිං යසෙංකන්නා
ඔහු මෙසේ කීය, ”සැබෑ ශිෂ්‍යයන් මාර්ගය අනුගමනය කරන විට හදවත් ගින්න නිසා හිස තුළට දිව යනු ඇත. ..
Rs. 180.00
Maha Mudra Geethaya - මහා මුද්‍රා ගීතය
.....අහසෙහි ගමන් කරන්නා වූ වලාකුළුවලට.... ....මුල් ඇත්තේ නැත, වාසස්ථානයක් ඇත්තේ නැත;..... ....එමෙන්ම..
Rs. 690.00