ශ්‍රී ලංකාව තුළ මෙම අපරාධවාදී,අපරාධකාමී සමාජ ක්‍රමය,සංස්කෘතිය නිර්මාණය වූයේ කවදා,කෙසේද,කුමන හේතු සාධක පදනම් කරගෙනද යන ප්‍රශ්නයට පර්යේෂණාත්මක පිළිතුරක් මෙම ග්‍රන්ථය මගින් සපයා ඇත.සමාජ වෙනස්වීම එයට ප්‍රධාන සාධකයක් වන අතර,ඉතිහාසයේ සිට මේ දක්වා වූ විවිධ සමාජ වෙනස්විම්කාරක මගින් වූ සමාජ වෙනස හා විපර්යාසය නූතන අපරාධවාදී සමාජයක් නිර්මාණය වීමට හේතු වූ බව මෙම ග්‍රන්ථය මගින් සවිස්තරාත්මකව විග්‍රහ කරයි.අපරාධ විද්‍යාව,දේශපාලන විද්‍යාව,සමාජ විද්‍යාව,සමාජ ප්‍රශ්න,සමාජ සුභසාධනය,ගැටුම් සමථකරණය යන විෂයන්ට සම්බන්ධ පිරිස් වෙත මෙම ග්‍රන්ථය ඉතා හොඳ අත්පොතක් බව පැවසිය යුතුය.
Sri Lankawe Aparada Ha Aparadawadi Samaja Wyapthiya - ශ්‍රී ලංකාවේ අපරාධ හා අපරාධවාදී සමාජ ව්‍යාප්තිය
- Publisher: Akarsha Publishers - ආකර්ෂා ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- - Crime - අපරාධ
- - Krishanth Niranjan Cooray - ක්‍රිශාන්ත් නිරංජන් කුරේ
- - Law - නීතිය
- - Sociology - සමාජ විද්‍යාව
- ISBN: 9789556720242
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Vinisuru Asuna - විනිසුරු අසුන
කලකට පෙර මුළු රටම කැළඹු සතාසිවම් මිනීමැරුම් නඩු විභාගයේ තීන්දුව නීතඥවරයෙකු තර්කනයේ ශූර බව ජයගත් අවස්..
Rs. 250.00
Aparadha Vidyawe Muladharma 1 - අපරාධ විද්‍යාවේ මුලධර්ම 1
අපරාධ සිදුවන්නේ ඇයි ,එය නවතා ලන්නේ කෙසේද, පොලිසිය, උසාවිය, බන්දනාගාරය , දඩුවම් ක්‍රම හා පුනරුත්ථාපන ..
Rs. 1,300.00
Aparadha Vidyawe Muladharma 2 - අපරාධ විද්‍යාවේ මුලධර්ම 2
අපරාධ විද්‍යාවේ මුලධර්ම 2 ග්‍රන්ථයෙහි අපරාධ විද්‍යාවට හා අපරාධ යුක්තියට අයත් පොලිසිය, අධිකරණය ,පරිවා..
Rs. 1,800.00
Ratama Kalabu Aparada - රටම කැළඹු අපරාධ
'රටම කැළඹු අපරාධ'කෘතියෙන් එළි දක්වන්නේ අපේ රටේ සිදු වූ ජාතිය තැති ගැන්වූ අනුවේදනීය සිදුවීම් මාලාවකි...
Rs. 600.00
Sri Lankawe Ganika Wurthiye Wyapthiya - ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තියේ ව්‍යාප්තිය
ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ගණිකා වෘත්තියේ ස්වභාවය හා ප්‍රභේදයන් ගැන ජනතාවට අවබෝධයක් ලබා දීම මෙම ..
Rs. 300.00