මෙම ග්‍රන්ථය මගින් බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙරට ක්‍රියාත්මක වූ අධ්‍යාපනය,කෝල්බෘක් මෝගන් හා කන්නන්ගර යන වාර්තා තුන පදනම් කරගෙන මුළු බ්‍රිතාන්‍ය අධ්‍යාපනය ප්‍රතිපත්තිය මෙන්ම එයට ප්රතිපක්ෂව ගොඩනැගුණු දේශය අධ්‍යාපන බලවේගයන් පිලිබදව ද විවේචනාත්මකව සමාලෝචනයක් කිරීමට සමත් වී ඇත. වර්තමාන අධ්‍යාපන ක්රමයේ ගැටළු හා අභියෝග ජය ගනීම සදහා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසයේ වැදගත් කාලපරිච්ඡේදයක් පිළිබද ඵලදායි විග්‍රහයක් සදහා සියලු අධ්‍යාපන විද්‍යාර්ථින්ට මෙම ග්‍රන්ථය කියවීම ප්‍රයෝජනවත් වේ.
Sri Lankawe Brithanya Yugaye Adhyapanaya - ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යුගයේ අධ්‍යාපනය
- Publisher: Sara Publishers - සාර ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - History - ඓතිහාසික
- - History - ඉතිහාසය
- - W.G. Kularathna - ඩබ්ලිව්.ජී. කුලරත්න
- ISBN: 9789555845366
- Availability: Available
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Rosa Male Natuwe Katu - රෝස මලේ නටුවේ කටු
" උපක - පෞද්ගලික විමුක්තිය ගැන අපේ විශ්වාසයක් නැහැ..... අපි ට්රොට්ස්වාදීන්! සමාජ විප්ලවයක් තුළින් ප..
Rs. 275.00
Adhyapana Salasumkaranaya - අධ්‍යාපන සැලසුම්කරණය
"ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ගැටළු විසදාගැනීමට රුකුලක් වන ග්රන්ථයකි."..
Rs. 375.00
Adyapana Nayakathwaya Ha Kalamanakaranaya - අධ්‍යාපන නායකත්වය හා කළමනාකරණය
අභියෝග වලට මුහුණ දීම සඳහා අවශ්‍ය නූතන නායකත්වය හා කළමනාකරණය පිලිබඳ න්‍යාය හා මූලික සංකල්ප මෙම ග්රන්..
Rs. 500.00
21 Wani Siyawasa Sadaha Pasal Padaka Kalamanakaranaya - 21 වැනි සියවස සඳහා පාසල් පාදක කළමනාකරණය
මෙම ග්‍රන්ථය අධ්‍යාපන කළමනාකරණය හදාරන හා එහි නියුක්ත ගුරුවරුන්ට,විදුහල්පතිවරුන්, අධ්‍යාපනඥයන් ඇතුළු ..
Rs. 480.00