ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ගණිකා වෘත්තියේ ස්වභාවය හා ප්‍රභේදයන් ගැන ජනතාවට අවබෝධයක් ලබා දීම මෙම ග්‍රන්ථයේ අරමුණයි.සමාජය පුරා ගණිකා වෘත්තීය ව්‍යාප්ත වන වේගය හා එහි විශේෂතා දෙස බලන විට ශ්‍රී ලංකාව තුල පවතින සමාජ සංස්කෘතිය බිඳ ගෙන ගණිකා වෘත්තීය සමාජය පුරා පිළිලයක් ලෙස වර්ධනය වන බව නම් ඉතා පැහැදිලිය.වත්මන් ලාංකීය සමාජයේ ක්‍රියාත්මක වන ගණිකා වෘත්තීය ප්‍රභේදයන්ට අනුව එය පාලනය කිරීම හෝ මර්ධනය කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.එබැවින් ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තියේ ව්‍යාප්තිය ගැන පාඨක ඔබට දැනුම ලබා දීම මෙම ග්‍රන්ථයේ අරමුණයි.
Sri Lankawe Ganika Wurthiye Wyapthiya - ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තියේ ව්‍යාප්තිය
- Publisher: Akarsha Publishers - ආකර්ෂා ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Krishanth Niranjan Cooray - ක්‍රිශාන්ත් නිරංජන් කුරේ
- - Sociology - සමාජ විද්‍යාව
- ISBN: 9789556720013
- Availability: Out Of Stock
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Dariwiyo - දැරිවියෝ
වර්තමානය වන විට ලාංකික සමාජයේ ළමුන් ගිලගෙන සිටින අපයෝජන අතර ළාබාල දැරිවියන් විවිධ ලෙස ලිංගිකව භාවිතය..
Rs. 400.00
Manawa Himikam - මානව හිමිකම්
මානවයා ශිෂ්ට සම්පන්න මිනිසකු වූයේ කවදා දැයි මේ වනතුරු නිශ්චිත නිගමනයකට පැමිණීමට ගවේශකයන් සමත්ව නැත ...
Rs. 400.00
Apacharawalata Yomu Wu Sri Lankawe Lamun - අපචාරවලට යොමු වූ ශ්‍රී ලංකාවේ ළමුන්
ළමයින් විවිධ අපරාධවලට ,අපචාරවලට ,වැරදි කිරීම් වලට යොමුවීම පිළිබඳව මෑතක සිට මුළු ලොවම සංවාදයට ලක් කර ..
Rs. 350.00
Sri Lankawe Siduwana Lama Apayojana - ශ්‍රී ලංකාවේ සිදුවන ළමා අපයෝජන
ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන සම්බන්ධව කතා කිරීමේදී ලෝකයත් ,විවිධ රටවල් අතර සම්බන්ධතාවය ද ඒවායේ සිදුවන&nbs..
Rs. 300.00
Sri Lankawe Aparada Ha Aparadawadi Samaja Wyapthiya - ශ්‍රී ලංකාවේ අපරාධ හා අපරාධවාදී සමාජ ව්‍යාප්තිය
ශ්‍රී ලංකාව තුළ මෙම අපරාධවාදී,අපරාධකාමී සමාජ ක්‍රමය,සංස්කෘතිය නිර්මාණය වූයේ කවදා,කෙසේද,කුමන හේතු සාධ..
Rs. 400.00