"සඳවතිය අහසේ කිසිදිනක නැවත නො පායන බව මා දැන දැන් මේ ගෙවෙන්නේ සිව්වන වසර ය. ඇගේ සොහොන ළඟ වසරකට වරක් රමණයේ යෙදෙනු වස් පැමිණෙන මේ අමාවක රාත්‍රීය මා නැවත වරක් ඇය හා ප්‍රේමයෙන් වෙළන සහේතුක කරුණක් වී ඇත.
ඇය නැතිව ඇය හා කරන මේ ආත්මීය ගනුදෙනුවට මම නැවත නැවත ප්‍රේම කරමි. මේ මිනී මල් සුවඳට මම ප්‍රේම කරමි. මේ තරු නැති රාත්රීන්වලට මම ප්‍රේම කරමි. මේ සියල්ලටම වඩා ප්‍රේමය සඟවා ගෙන වැළලී සිටින ප්‍රේමයේ නිදි දෙව්දුවට මම ප්‍රේම කරමි. '
Nannadunannekuge Satahan - නන්නාදුනන්නෙකුගේ සටහන්
- Publisher: Stories Publishers
- Categories:
- - Short Stories - කෙටිකතා
- - Poetry - කවි
- - සිංහල කවි
- - සිංහල කෙටිකතා
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Iroshan Fernando - ඉරෝෂන් ප්‍රනාන්දු
- ISBN: 9789555912571
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
The Unknown Wanderer
A flaming cigarette was on his handShe took his cigarette. Put it between her two red lips.She sent ..
Rs. 400.00