පෙරළි පෙරළී ආ ප්රචණ්ඩ රළ පහරක් වැදීමෙන් සීමොන් අහස දෙසට විසි වී ගියේය. පෙර තිබූ පොල් රුප්පාවේ සිහිවටනයක් සේ ඉතිරිව තිබූ එක ම පොල් ගසේ අඩක් පමණ උසට විසි වී යන සැටි ඔහුට දැනුණේය.
Sulaga Wessa Muhuda - සුළඟ වැස්ස මුහුද
- Publisher: Sakhila Publications - සඛිල ප්රකාශන
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Ranjith Dharmakeerthi - රන්ජිත් ධර්මකීර්ති
- ISBN: 9789551300630
- Availability: Available
-
Rs. 380.00
- KBOOKS Cashback Rewards: 38