බාර්සිලෝන නුවර 1945 දෙවැනි ලෝක යුද්ධයෙන් සහ ඊට කලින් සිවිල් යුද්ධයෙන් ඇති වූ මහා විනාශයෙන් ගොඩඑමින් සිටින නගරයක්.මවගේ අකල් මරණයෙන් කම්පාවට පත්ව සිටින දනියෙල්, පියාගෙන් තෑග්ගට ලැබෙන එක්තරා ගුප්ත නවකතාවක් කියවීමෙන් පසු එහි කතුවරයා සොයා යාමේ කුතුහලයෙන් මැඩෙයි. ඒ ගමනේදී ඔහුට හමුවෙන්නේ, බාර්සිලෝනා නුවර වැළලී ගිය මහා අභිරහසකි. එම අභිරහස තුළින් , ඝාතනය සහ උන්මාදය සමග මිශ්‍ර වූ අසම්මත ආදරයක මහා කතාවක් දිගහැරෙයි.
Sulage Sewanalla - සුළගේ සෙවණැල්ල
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Gamini Viyangoda - ගාමිණී වියන්ගොඩ
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Carlos Ruiz Zafon - කාර්ලෝස් රුයිස් සෆෝන්
- ISBN: 9789553122858
- Availability: Out Of Stock
-
Rs. 925.00
- KBOOKS Cashback Rewards: 93
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Vyawachchedakaya - ව්‍යවච්ඡේදකයා
හන්ගේරියානු සම්භවයක් සහිත ආර්ජන්ටීනියානු ජාතිකයෙකු වන ෆෙදරිකෝ අන්දහාසි, ලතින් ඇමරිකානු පශ්චාත් නූතන ..
Rs. 950.00
Veronica Marenna Theeranaya Karai - වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි
"කෙනෙකුට ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන්නෙ ඉතා ම ටික කාලයක් නම්, ඒ ටික කාලෙත් නිදාගෙන ඉන්න මිනිහෙක්..
Rs. 850.00
Visekari - විසේකාරි
ලිංගික ව්‍යාධියේ උත්කෘෂ්ඨ වේදනාවත් කෲරත්වය කෙරෙහි මිනිසා සතු සාමාර්ථයත් මැනවින් ග්‍රහණය කරගෙන ඇති කත..
Rs. 1,500.00
Kolara Kale Ale - කොලරා කාලේ ආලේ
විස්මය දනවන ආදර කතාවක් සේ ම රසවත් ප්‍රහසනයක්...”- නිව්ස් වීක්”මහලූ විය කාව්‍යකරණයට නැඟූ අති විශේෂ න..
Rs. 1,750.00
Eva Luna - ඊවා ලුනා
1942 දී පේරු රටේ උපත ලද ඉසබෙල් අයියන්දේ 1973 වන තෙක්ම ජීවත් වුණේ විලී රටේ ය. ඇය නවකතාකාරියක වූයේ අහම..
Rs. 1,250.00
Anunge Le -අනුන්ගේ ලේ
“ඔහු දැන් තීරණයක් ගත යුතුය. ඇගේ දෑස් වැසී ඇත. දෙතොලතරින් ඈ හුස්ම ගත්තේ මහත් ආයාසයෙනි. ඇඟ පොරවා තිබ..
Rs. 1,250.00
Mayawasa - මායාවාස
“ලෑලි පෙට්ටිය උඩ ගල්ගැසී, අවසානය දක්වා ම ඒ දසුනින් දෑස් ඉවතට ගන්නා ඈ අසමත් වූවා ය. පිරිමි දෙන්නා ර..
Rs. 750.00
Alejandro Maytage Saba Jeewithaya - අලහෙන්ද්‍රෝ මයිතාගේ සැබෑ ජීවිතය
" අලහෙන්ද්‍රෝ මයිතාගේ සැබෑ ජීවිතය "..විප්ලවීය දේශපාලන රාමුවක් තුල ගලා යන මෙමෙ කෘතිය, ගාමිණී වියන්ග..
Rs. 650.00
Harda Sakshiyaka Andonawa - හෘද සාක්ෂියක අදෝනාව
පරිපූර්ණත්වයක් බලාපොරොත්තු නොවන ලෝකයක පරිපූර්ණත්වය කියන එක පවා පරිපූර්ණ නැහැ. පීටර් එක දිගටම කියාගෙන..
Rs. 700.00
Ballekuge Hadawatha - බල්ලෙකුගේ හදවත
ෂාරික්" හරි අපූරු බල්ලෙක්. නිර්ධන පන්තියේ බල්ලෙක් උනත් ෂාරික්ටත් පෙන්නන්න බැරි නිර්ධන පාන්තිකයන්වම..
Rs. 750.00
Kafka Muhudu Werale - කෆ්කා මුහුදු වෙරළේ
"ආ, කොහොමද?" වයසක මිනිහා කතා කළේය. ලොකු සිරුරක් ඇති නාකි බළලා යාන්තමට ඔළුව උස්සා, සෝමාරි කමට, පහත් ..
Rs. 2,200.00
Yakada Yugaya - යකඩ යුගය
මට මොනව ද ඕනෙ කියල බලන්න මිස්ට තබාන් ආවා. ‘මට සමාවෙන්න. ආපහු යන පාර මං දන්නෙ නැහැ.‘ ‘තාර පාරට ගිහිල..
Rs. 400.00
Govi Rajjuruwo - ගොවි රජ්ජුරුවෝ
"අම්මා"..... එහෙත් කෙල්ලට කියාගත හැකි වූයේ එපමණකි.හම් ගොඩක් උඩට ඇය පෙරළාගත් රතු රජ්ජුරුවෝ ඇයව දූෂණ..
Rs. 475.00
Garu Konsal Thuma - ගරු කොන්සල් තුමා
ආජන්ටිනාවේ ප්‍රථමික නගරයක විප්ලව වාදීන් කණ්ඩායමක් විසින් එරටේ "ගරු කොන්සල්තුමා "පැහැරගෙන යනු ලැබේ...
Rs. 600.00
Samasthayen Dingiththak - සමස්තයෙන් ඩිංගිත්තක්
Steve Toltz විසින් රචිත A Fraction of the Whole ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය. 2008 ..
Rs. 975.00
Sisiraye Rayaka Magiyekunam - සිසිරයේ රැයක මගියෙකුනම්
"..ඔබ විශ්වාස කරනවද හැම කතාවකම මුලක් සහ අගක් තියෙන්න ඕනේ කියලා.? අතීත කාලේ, කතාවක් ඉවර වෙන ක්‍රම ද..
Rs. 550.00
Karumakkara Kathawak - කරුමක්කාර කතාවක්
සන්තියාගෝ නසාර් මැරීමට ඔවුන් රැක සිටි බව තමන්වත්,තම දියණිය වත් දැන නො සිටි බව වික්ටෝරියා ගුස්ම..
Rs. 300.00