බබළන දෑස් සමඟ හිස නටවමින් උත්තරා එසේ කියන විට සරණි නළල රැළි ගැස්සුවාය. නගරයේ චිත්‍රපට ශාලාව ඇත්තේ ඇවිදගෙන යා හැකි දුරකය. සුන්දර චිත්‍රපට නරඹන්නට එතරම් ආසාවක් හෝ උනන්දුවක් නො දක්වතත්, සරණි විශේෂයෙන්ම ඇය ප්‍රිය කරන නළු නිලියන් රඟපාන චිත්‍රපටවලට ලොල් කරන්නීය.
Sundara Saha Devinda - සුන්දර සහ දේවින්ද
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Jayakody Senevirathne - ජයකොඩි සෙනෙවිරත්න
- ISBN: 9789556864663
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35