පෝයට ඇවිලෙන හඳක් වගේ උන්
දියණියනේ කිම මේ - මලක් පර වුණා වාගේ
මලේ සුවඳ උඩු හුලඟේ ගියා වගේ
ඉහිරුණු කිරට නාඬන් වැලහින්නක සේ
අකුරු කරන් යළි පිබිදී හිරු මඬලක් සේ
අකුරින් ජයගෙන නුඹ රැජිනක් වන දවසේ
මවක් වෙයන් නුඹ රිදවූ නුවරුන් හමුවේ
Sunila Uthpala - සුනිල උත්පල
- Publisher: Siyapatha Mithuru Ekathuwa - සියපත මිතුරු එකතුව
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Sunil Dayananda Konara - සුනිල් දයානන්ද කෝනාර
- ISBN: 9789557111308
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා
විශිෂ්ටතම කාව්‍ය 2012 - විද්යෝදය සම්මානයකලල පුතේ...... කාත් කවුරුවත් නැති කාලෙකදි මට ඇවිත් නුඹ ගෙ..
Rs. 450.00
Hiruth Hima Piyallaka - හිරුත් හිම පියල්ලක
කහට රසයක් කොළඹ තේ කඩයක අහම්බෙක කහට උගුරක් උරා සැනහෙන වීරෙ ! විසි - තිස් වසරකට පෙර මතකයකි හිත් කහට..
Rs. 520.00
Mata Siliti Sihinayini - මට සිලිටි සිහිනයිනි
පිනි මිදුණු ජනේල වීදුරුව මත එක එක හැඩයට අපේ නම් ලියා ඉර එනතුරු බලා හිඳිමි ... ..
Rs. 250.00