මේ කෘතියේ එන ලෝ සුපතළ චරිත අතර දේශපාලනඥයෝ,රජවරු,කලාකරුවෝ,දාර්ශනිකයෝ,ගවේෂකයෝ,සමාජ සේවකයෝ,විද්‍යාඥයෝ,ලේඛකයෝ,කවීහු සහ රණකාමීහු සිටිති.මේ චරිත සියල්ල ලෝකය වෙනස් කිරීමට දායක වී ඇත.කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද මෙම චරිත හඳුනා ගැනීමකට මෙම කෘතිය මහෝපකාරී වනු ඇත.ඔවුන්ගේ චරිත ගැඹුරු ලෙස සොයායාමට මෙය හොඳ අත්වැලක් වන බව නිසැකය.
Supathala Jiwitha - සුපතළ ජීවිත
- Publisher: Platform For Alternate Culture
- Categories:
- - Miscellaneous - විවිධ
- - Sumithra Rahubadda - සුමිත්‍රා රාහුබද්ධ
- - Biography - චරිතාපදාන
- ISBN: 9789551470340
- Availability: Available
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Oliver Twist - ඔලිවර් ට්විස්ට්
චාර්ල්ස් ඩිකන්ස් විසින් රචිත විශ්ව සාහිත්‍යයේ වැදගත් ස්ථානයක් හිමි කරගන්නා මෙම ග්‍රන්ථයෙන් 19 වන සිය..
Rs. 1,800.00
Loba Nosideya - ලොබ නොසිඳේයා
ප්‍රේමය කියලා මළ ඉලව්වක් නෑ ප්‍රසාදි . ප්‍රේමය කියන්නෙත් මොහොතින් මොහොත වෙනස් වෙන දෙයක්. මට මේ ළඟදී ..
Rs. 500.00
Kelimadala - කෙළිමඩල
මෙම නවකතාව පාදකකොටගෙන ආචාර්ය ඩී , බී. නිහාල්සිංහයන් සිනමා සිත්තමක්ද නිර්මාණය කළේය. ..
Rs. 500.00
Hiroshimawe Kadulu - හිරෝෂිමාවේ කඳුළු
එහි මුල් කතෘ Edita Morris .මුල් පොතේ නම The Seeds of Hiroshima ..
Rs. 325.00
Hiroshimawe Mal - හිරෝෂිමාවේ මල්
එහි මුල් කතෘ Edita Morris .මුල් පොතේ නම The Flowers of Hiroshima ..
Rs. 360.00
Iti Pahan - ඉටි පහන්
නාවලා ගෙට ගන්න පුළුවන් පිරිමි පුත්තු විතරයිනෙ. පිරිමි අරපඳුරෙයි මේ පඳුරෙයි හැමතැනම ලගින්ඩ හදනවා. ල..
Rs. 750.00
Kalu Sundara - කළු සුන්දරා
'කළු සුන්දරා'මෙතෙක් ලියැවී ඇති විශිෂ්ටතම අශ්ව කතාන්දරය බව පිළි ගැනෙයි.'කළු සුන්දරා'හෙවත් Black Beaut..
Rs. 300.00
Helan Keller Mage Kathawa - හෙලන් කෙලර් මගේ කතාව
1880 ජුනි මාසයේදී ඇලබාමාවේ උපන් හෙලන් කෙලර් වයස මාස දහනවයේදී වැළඳුනු උණ රෝගයකින් සදාකාලික අන්ධ භාවයට..
Rs. 140.00
Albert Einstein - ඇල්බර්ට් අයින්ස්ටයින්
ඇල්බට්ගේ පස්වැනි උපන්දිනය දවසේ දෙමාපියන් ඔහුට අපූරු තෑග්ගක් දුන්නා.තෑගි පෙට්ටිය විවර කළ ඇල්බට් දුටුව..
Rs. 100.00
Ma Aa Mawatha - මා ආ මාවත
කන්දක් මුදුනෙහි අපේ මහගෙදර පිහිටා තිබුණි.ඒ කන්දෙහි සිට සොබා සෞන්දර්ය නැරඹීමේ කලාව මා දැන සිටියේ නැත...
Rs. 650.00
Alfrad Nobel - ඇල්ෆ්‍රඩ් නොබෙල්
- ඇල්ෆ්‍රඩ් නොබෙල් මහා විද්‍යාඥයෙකු පමණක් නොව ඉතා උදාර,ත්‍යාගශීලි මනුෂ්‍යයකු ද වූයේය.- ලො..
Rs. 120.00
Seattle Mama - සියැට්ල් මාමා
රතු නායක සියැට්ල්ගේ අති රමණීය පරිසර කතාවේ තොරතුරු අඩංගු වේ.මේ,රතු ඉන්දියානු ජනතාවගේ නායක සියැට්ල් වි..
Rs. 190.00