මේ පොත නමින් ''මහින්දෙ තමයි ඉස්කෝලෙ!''වුවද එය හුදෙක් මහින්දීයයන්ට පමණක් රසවිඳින්නට ලියවුණක් නොවේ.හැටහැත්තෑව දශක වලදී පාසල් ගිය ලේඛකයාගේ අත්දැකීම් වන රසවත් සිදුවීම් සමුදායක් ගොනු කරගත්තත්,මෙය එකී පරම්පරාවට පමණක් අයිතිවන්නේද නැත.ඔබටත් ඔබේ පාසල් ජීවිතයේ ආදරණිය ස්ථානයක් නම් මේ ස්මරණයන් කියවමින් ඔබේ අතීත සිහිවටන සොයායන්නට පුළුවන.ඔබ පාසල් ප්‍රේමියෙක් නොවන්නේ නම් එසේ නොවීමට හේතුවද මේ පොත කියවීමෙන් අවබෝධ කරගත හැකිය.
Mahinde Thamayi Iskole - මහින්දෙ තමයි ඉස්කෝලෙ!
- Publisher: Suratha Publishers - සුරත ප්රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Sundara Nihathamani De Mel - සුන්දර නිහතමානී ද මැල්
- ISBN: 9789556350074
- Availability: Out Of Stock
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Mata Diyawadiyawa Dan Suwayi - මට දියවැඩියාව දැන් සුවයි
මේ ''මට දියවැඩියාව දැන් සුවයි''පොතේ නව සංස්කරණයයි.1999දී මුල් වරට පළ වීමෙන් අනතුරුව එය දියවැඩියාව සම..
Rs. 700.00
Rajek Wunath Ledek Wunoth - රජෙක් වුණත් ලෙඩෙක් වුණොත්
''රජෙක් වුණත් ලෙඩෙක් වුණොත්''කෘතිය මුලින්ම පළ කෙරුණේ 1997දී ය.එතෙක් රෝගාබාධ ගැන සිංහලෙන් කරුණු සඳහන්..
Rs. 800.00
Ghathakaya Nidalle - ඝාතකයා නිදැල්ලේ
අබිරහස් කතා එකතුව 1එතකොට කෙනඩි මහත්තයා මෙහෙම කිව්වා; ඇය අයිති මටයි. ඒ ගැන තමුසෙට මුකුත් කරන්න බැ එතක..
Rs. 990.00