අද අප ජිවත් වන්නේ ගෝලීයකරණයට ලක් වූ සමාජයක් තුළය.ලිංගිකත්වය පිලිබඳ දැනුම ලෝකයේ දස දෙසින් රට තුළට වේගයෙන් මුද්‍රිත සහ ඉලෙක්ට්‍රොනික මාද්‍යයන් මගින් ගලා එයි.එහෙත් ඒවායින් නියම ප්‍රයෝජන ගත හැක්කේ ඉංග්‍රීසි දැනුම ඇති අයට පමණි.ඒවායේ අන්තර්ගතය විවිධය.විෂමය.සමහර කරුණු නිවැරදිය.එහෙත් සමහර කරුණු වැරදි සහගතය.ලිංගිකත්වය පිලිබඳ සිංහලෙන් ලියවුණු පොත් ඇත්තේ සුළු ප්‍රමාණයකි.මෙම පොත මඟින් ලිංගිකත්වය සහ ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව නවීන විද්‍යාත්මක කරුණු ඔබ වෙත නිවැරදිව ලබාදීම සඳහා උත්සාහ ගෙන ඇත.
Pudgalikayi Rahasigathayi - පුද්ගලිකයි රහසිගතයි
- Publisher: Suratha Publishers - සුරත ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Ariyasena U Gamage - ආරියසේන යූ ගමගේ
- - Health - සෞඛ්‍ය
- ISBN: 9789556350067
- Availability: Out Of Stock
-
Rs. 800.00
- KBOOKS Cashback Rewards: 80
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Vedek Wunath Ledek Wunoth - වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්
" වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්" විශේෂඥ වෛද්‍ය ආරියසේන .යූ. ගමගේ මහතා විසින් රචිත වෛද්‍ය විද්‍යාත්ම..
Rs. 500.00
Manige Thiruwa 3 - මානිගේ තීරුව 3
දේශපාලන චරිත සැබෑ නම් ගම්ද සමගින් සිංහල පුවත්පත් තීරුවකට හාපුරා කියා නොබියව ගෙන එනු ලැබුවේ මානිගේ ති..
Rs. 480.00