''රජෙක් වුණත් ලෙඩෙක් වුණොත්''කෘතිය මුලින්ම පළ කෙරුණේ 1997දී ය.එතෙක් රෝගාබාධ ගැන සිංහලෙන් කරුණු සඳහන් පොතක් දකින්නට ලැබුණේ ඉඳහිටය.කෙසේ වුවද මේ පොත තරම් රෝග විශාල සංඛ්‍යාවක් පිළිබඳව සවිස්තරාත්මකව ලියවුණු වෙනත් පොතක් එතෙක් මෙතෙක් සිංහලයෙන් පළ වී නැත.ඒ නිසා මෙය බෙහෙවින් ජනප්‍රිය වූ පොතක් විය.සමහරු රටින් බැහැර යන විට මෙහි පිටපතක්ද රැගෙන ගියහ.බොහෝ ගෙවල් වල මෙය වෙද අත්පොතක් හැටියට තබාගෙන සිටිනු අදටත් දැකගත හැකිය.
Rajek Wunath Ledek Wunoth - රජෙක් වුණත් ලෙඩෙක් වුණොත්
- Publisher: Suratha Publishers - සුරත ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Ariyasena U Gamage - ආරියසේන යූ ගමගේ
- - Health - සෞඛ්‍ය
- ISBN: 9789556350004
- Availability: Out Of Stock
-
Rs. 800.00
- KBOOKS Cashback Rewards: 80
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Vedek Wunath Ledek Wunoth - වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්
" වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්" විශේෂඥ වෛද්‍ය ආරියසේන .යූ. ගමගේ මහතා විසින් රචිත වෛද්‍ය විද්‍යාත්ම..
Rs. 500.00
Mata Diyawadiyawa Dan Suwayi - මට දියවැඩියාව දැන් සුවයි
මේ ''මට දියවැඩියාව දැන් සුවයි''පොතේ නව සංස්කරණයයි.1999දී මුල් වරට පළ වීමෙන් අනතුරුව එය දියවැඩියාව සම..
Rs. 700.00
Mahinde Thamayi Iskole - මහින්දෙ තමයි ඉස්කෝලෙ!
මේ පොත නමින් ''මහින්දෙ තමයි ඉස්කෝලෙ!''වුවද එය හුදෙක් මහින්දීයයන්ට පමණක් රසවිඳින්නට ලියවුණක් නොවේ.හැට..
Rs. 600.00
Ghathakaya Nidalle - ඝාතකයා නිදැල්ලේ
අබිරහස් කතා එකතුව 1එතකොට කෙනඩි මහත්තයා මෙහෙම කිව්වා; ඇය අයිති මටයි. ඒ ගැන තමුසෙට මුකුත් කරන්න බැ එතක..
Rs. 990.00