සසා මට සමාවෙන්න .ඔබට මගේ ආත්ම විශ්වාස ය සහ අභිමානය කඩා බිද දමන්නට ඉඩ දී මාලිගා වක තනි වන සුවච කීකරු බිරිඳක් පමණක් වෙන්න බෑ මට.මම මගේ නිදහස් සිතිවිලිවලට ආදරෙයි .ඒවා පියාපත් ලෙස ගෙන ඉහලින් පියාඹන්න ආසයි.ආදර බැදීමක් තුළ වුවත් ගැහැනිය කගේ නිදහස් සිතිවිලි පිරිමියකුට මරල දාන්න දෙන්න බෑ.
Degodawarama - දෙගොඩවාරම
- Publisher: Sooriya Publishers - සුරිය ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Gamini Kandepola - ගාමිණී කන්දෙපොල
- - Books Published in 2020 - 2020 වසරේ ප්රකාශිත පොත්
- - Swarna Pusthaka Award Long Listed Books 2021 - 2021 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9789556566093
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40