උඹ මාව සෑහෙන්න පාවිච්චි කළා නේද ඇන්ටන් අයියෙ?
-ජීවිතේ කියන්නෙම එකිනෙකා පාවිච්චි කරගැනීමට තමයි බං. ඒක ගල් යුගේ ඉදන් අද දක්වාම එහෙම තමයි. බුදුවරුන්ට විතරයි තනියම බුදුවෙන්න පුලුවන්. රහත් වෙන්නත් බුදුකෙනෙක් ඕන.
ජීවිතය යනු උපක්රමශීලිව පසුබැසීම් රාශියක සහ කල්යල් බලා පහරදීම් ස්වල්පයක එකතුවක් බව මා නොයෙක් වර කියා තිබේ. එහෙත් එය අවසන් වන්නේ පසුබැසීමකින්ද නැතිනම් පහරදීමකින්ද යන්න තීරණය කිරීමේ අයිතිය අපට හිමිවන්නේ කලාතුරකිනි.
-- -
ඉසබෙලා කියන්නෙ ලෝකෙට අහිමිවෙච්චි සුරංගනාවියක් මල්ලි
Jeewithaye Oil Pellam - ජීවිතයේ ඔයිල් පැල්ලම්
- Publisher: Sayura Publishers - සයුර ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Tharindu Sri Lokugamage - තරිදු ශ්රී ලොකුගමගේ
- - Books Published in 2020 - 2020 වසරේ ප්රකාශිත පොත්
- - Swarna Pusthaka Award Long Listed Books 2021 - 2021 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9789554788909
- Availability: 2-3 Days
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75