විනෝදයට මෙන්ම වන්දනාවට ද අවස්ථාවක් සැලසෙන ආකාරයේ තායිලන්ත චාරිකාවක් සංවිධානය කර ගන්නා ආකාරය මෙම පොතේ විස්තරාත්මකව පැහැදිලි කර ඇත.හත් අට දෙනෙකු එකතු වී තායිලන්ත චාරිකාවක නියැලීමේ දී යා යුතු තැන,නවාතැන් ගතහැකි ස්ථාන සහ ඒවායේ අයකිරීම් දළ වශයෙන් සහ ඒ වන්දනා හා විනෝද ස්ථාන වලට යා හැකි අන්දම ඔබට මෙයින් ඉගෙන ගත හැකිය.අදාළ ස්ථාන නම් වශයෙන් පමණක් නොව විස්තරාත්මකව සහ ඡායාරූප රාශියක් ද සහිතව මෙහි පැහැදිලි කර ඇත.
Swarnabumi Pin Bima Thailanthaya Charika Athpotha - ස්වර්ණභූමි පිං බිම තායිලන්තය චාරිකා අත්පොත
- Publisher: Akarsha Publishers - ආකර්ෂා ප්රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Travel and Tourism - සංචාරක
- - N P Wijerathna - එන් පී විජේරත්න
- - Books Published in 2018 - 2018 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789556722062
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Singaporuwa Saha Malesiyawa Charika Athpotha - සිංගප්පූරුව සහ මැලේසියාව චාරිකා අත්පොත
විදේශීය විනෝද සංචාරයකට ප්රිය කරන බොහෝ දෙනෙක් ඒ සඳහා තෝරාගන්නේ සිංගප්පූරුව,මැලේසියාව හෝ ඒ දෙකම ය.(නැ..
Rs. 500.00
Indiyawa Wata Dumriya 80kin - ඉන්දියාව වටා දුම්රිය 80කින්
ලෝකයේ විශාලතම දුම්රිය සේවාවට හිමිකම් කියන ඉන්දියාව තුළ දුම්රිය 80ක් උපයෝගී කරගෙන කළ හැකි විවිධ සංචාර..
Rs. 450.00
Rata Sawari - රට සවාරි
ඔබේ පළමු හෝ මීළඟ විදේශීය සංචාරය බෙහෙවින් සාර්ථක එකක් කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු සියලුම උපදෙස් මෙම..
Rs. 550.00
Miyanmar (Buruma) Charika - මියන්මාර් (බුරුම) චාරිකා
මියන්මාරයේ සෑම වැදගත් සිද්ධස්ථානයකම පිහිටීම, ලිපිනය හා කෙටි විස්තරයක් බොහෝවිට අදාළ ඡායරූප ද සහිතව මෙ..
Rs. 500.00