ගැටවර වියේ පසු වූ ටාර්සන්, මහා වානරයන්ට වඩා බෝහෝ සෙයින් වෙනස් වූවේ ය.
එසේ වුව ද, ඔහුට නිරන්තරයෙන් ම ඇසුරු කිරීමට ලැබුණේ ද ඒ මහා වානරයන් ම ය.
ඒ නිසා ම ඔහුගේ හිතවත් මිතුරෝ වුවෝ ද ඔවුහු ම ය.
ඔවුන්ගේ ජීවිත ප්රචණ්ඩ මෙන් ම සරල ද විය.
එහෙත් සාමාන්‍ය ළමයෙකුගේ ගති සිරිත්වලින් හා පතුමින් යුත් ටාර්සන් ඉමහත් දුෂ්කරත්වයකින් ඉගෙන ගත්තේ ය.
ගැටවර වියට එළඹෙත් ම අන් සෑම මනුෂ්‍යයෙකුට මෙන් ම ඔහුට ද ආදරය හා ස්නේහය අවශ්‍ය වී ය.
ඔහු ඒවා ලබා ගත්තේ කෙසේ ද?
Tarzange Wanantharaye Katha - ටාර්සන්ගේ වනාන්තරයේ කතා
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Novels - නවකතා
- - Translations - පරිවර්තන
- - Prabhath Mirihagalle - ප්‍රභාත් මිරිහාගල්ල
- - Books Published in 2025 - 2025 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245711185
- Availability: Available
-
Rs. 1,050.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Tarzan Saha Divi Minissu - ටාර්සන් සහ දිවි මිනිස්සු
සිය වන රාජධානියේ භීෂණය පතුරවන දිවි මිනිසුන් ලෙස හදුන් වනු ලබන බිහිසුණු ගොත්රිකයන් කණ්ඩායමක් පිළිබදව..
Rs. 1,200.00
Aparajitha Tarzan - අපරාජිත ටාර්සන්
රුසියානුවෙකු ගේ මූලිකත්වයෙන් යුත් ආක්‍රමණිකයන් පිරිසක් ටාර්සන්ගේ මහ වනය ආක්‍රමණය කරනු ලබන අතර ඔවුන..
Rs. 1,250.00
Anne 1 - ඈන් 1
L.M.Montgomery විසින් රචනා කරන ලද,පාඨක සම්භාවනාවට පාත්‍ර වූ ඈන් කතා මාලාවේ පළමු වන ග්‍රන්ථයේ සිංහල ප..
Rs. 1,050.00
Anne 2 - ඈන් 2
L.M.Montgomery විසින් රචනා කරන ලද,පාඨක සම්භාවනාවට පාත්‍ර වූ ඈන් කතා මාලාවේ දෙවන ග්‍රන්ථයේ සිංහල පරිව..
Rs. 1,050.00
Anne 3 - ඈන් 3
L.M.Montgomery විසින් රචනා කරන ලද,පාඨක සම්භාවනාවට පාත්‍ර වූ ඈන් කතා මාලාවේ තුන් වන ග්‍රන්ථයේ සිංහල ප..
Rs. 800.00