"කරුණාවන්තකම කියන්නෙ වරමක්. ඒක දියුණු කරගන්න උත්සාහ ගන්න."
"ඔයාගෙ ඉලක්කය ටක්කෙට ම හරි ගියාම, දුනුදිය මුමුණාවි වාද්‍ය භාණ්ඩයක් වගේ. කුරුල්ලො හතර වටේට ම ගී ගයාවි. අන්න එතකොට ඔයා තේරුම් ගනීවි, ඔයා ඔයාට හැකි උපරිමය කරමින් ඉන්න බව."
"දුනුවායාට බැහැ නිතර ම තමන්ට උවමනා රණබිම තෝරගන්න."
"සන්සුන් බව උනන්නෙ හදවතින්."
Tetsuya Nam Dunuwaya - තෙත්සූයා නම් දුනුවායා
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Paulo Coelho - පවුලෝ කොයියෝ
- - Dilshani Chathurika Dabare - ඩිල්ෂානි චතුරිකා දාබරේ
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245664634
- Availability: Available
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Miniththu Ekolahe Kathandare - මිනිත්තු එකොළහේ කතන්දරේ
පිරිමියෙක් මුණ ගැහිලා මම ඔහුත් එක්ක ආදරෙන් බැදුනා.මම මට ආදරෙන් බැදෙන්න ඉඩ දුන්නේ එකම සරල කාරනයක්..
Rs. 1,200.00
Santhiyago Nam Sarisaranna - සන්තියාගෝ නම් සැරිසරන්නා
ඔන්න මොනව හරි ගිලදාන කොට මං හිතන්නෙ ඒ ගැන විතරමයි. ගමනක යෙදිල ඉන්නවනං මගේ කල්පනාව ගමන ගැනමයි. ඉතිං ක..
Rs. 980.00
Piedra Gangabada Hinda Mama Walapunemi - පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි
පිලාර් නම් තරුණිය විසින් තම කුඩා කල මිතුරෙකුව සිටි නමක් සඳහන් නොවන තරුණයෙකු හා පුරා සතියක කාලයක් ක..
Rs. 900.00
Anacharaya - අනාචාරය
ඔයාගේ ඇස්වල යම් අමුතු දෙයක් තියෙනවා. කදිම සැමියෙක් සිටින, හොඳම වෘත්තියක නියැලී ඉන්න ඔයා වගේ යස හුර..
Rs. 750.00
Brida - බ්‍රීඩා
මේ, බ්‍රීඩා නම් වූ සුන්දර අයර්ලන්ත යෞවනියගේ කථාවයි. ඇයගේ සොයා යෑමේ කථාවයි. ඒ ගමන තුළ ඇයට හමු ව..
Rs. 1,200.00
Mayakari - මායාකාරි
රූමත් ගැහැනියක් කෙරේ වසඟ වී ඇය පිළිබඳව ඇතිවන උමතු තෘෂ්ණාවෙන් බැඳෙන මිනිසෙකු හට නොකළ හැක්කේ කුමක්ද..?..
Rs. 700.00