ස්පූකි විමනේ අඳුරු, රහස් බරාඳවල කිසියම් භයානක සතකු සැඟවී සිටින බව අරමින්තා සිතයි. ඒ නර වෘකයෙක්ද? ඊළඟට, ඩ්‍රැක් මාමාගේ අමුතු ගති ඇති බෑනා වන මැක්ස් එහි එන අතර ඔහු කිසියම් රහසක් සඟවාගෙන සිටින බව අරමින්තාට විශ්වාසය.
මැක්ස්ගේ හොර වැඩ හසුකර ගැනීමටත්, නර වෘකයා අල්ලා ගැනීමටත් අරමින්තා සැලසුමක් ක්‍රියාත්මක කරයි. එහෙත් එය සාර්ථක වේවිදThakkadi Reeri Pisacha Pancha - තක්කඩි රීරි පිසාච පැංචා
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Children's - ළමා කෘති
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - පරිවර්තන ළමා කෘති
- - Ganga Niroshinie Suduwalikanda - ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
- - Angie Sage - ඇන්ජි සේජ්
- ISBN: 9789556913187
- Availability: Available
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Mage Bootha Vimana - මගේ භූත විමන
අරමින්තා ස්පූකි ජීවත් වන්නේ භූතයින්ද සිටින පරණ නිවසකය. එය අපූරු නිවසක් වුවත්, වෙනත් තැනක පදිංචිය..
Rs. 720.00
Gal Lene Thibu Kaduwa - ගල් ලෙනේ තිබූ කඩුව
ශ්‍රීමත් හෝරස්ගේ පන්සිය වැනි උපන් දිනය එළැඹෙන්නට ළං වී තිබේ. ඔහුට දීම සඳහා අගේ ඇති තෑග්ගක් සොයා ..
Rs. 730.00
Hima Amma Saha Thawath Katha - හිම අම්මා සහ තවත් කතා
එකෝමත් එක කාලෙක ජීවත් වුණ හොඳ ගතිගුණ තිබුණ ලස්සන කරුණාවන්ත ළමයින් වගේම කම්මැලි නරක ළමයිනුත් මේ කතන්ද..
Rs. 260.00
Bootha Vimane Bhuthayo - භූත විමනෙ භූතයෝ
ටැබී නැන්දා සහ ඩ්‍රැක් මාමා, අරමින්තාගේ උපන් දිනය දා ට්‍රාන්සිල්වේනියාවට යන්නට යති. අරමින්තාට තන..
Rs. 530.00
Gembi Kollaya - ගෙඹි කොල්ලය
ස්පූකි විමනේ කිසියම් ප්‍රශ්නයක් ඇති වූ විට සාමාන්‍යයෙන් චෝදනා එල්ල වන්නේ අරමින්තාටය. එහෙත් මේ වත..
Rs. 500.00
Beezus Saha Ramona - බීසස් සහ රමෝනා
බිසස් කුම්බි ,ඇගේ සිව් හැවරදී නැගණිය වන රාමොන සමග වැඩ කිරීමට ප්‍රිය චරිතයකි....
Rs. 600.00
Karadarakara Ramona - කරදරකාර රමෝනා
රමෝනා කුම්බිට බාලාංශ පන්තිය ඉමහත් සතුට ගෙන දෙන තැනක් විය..ඇ ඩේව් නම් කුඩා පිරිමි ළමයට කොතරම් කැමතිද ..
Rs. 600.00
Edithara Ramona - එඩිතර රමෝනා
අඩුම තරමින් ,දවල් කාලයටවත් තමාට කියා අලුත් නිදන කාමරයක් ලැබීම ගැන රමොනා මහත් සතුටට පත්ව සිටියි.....
Rs. 600.00