කුවේණි
නස්පැත්තියකි විණයකි
නුඹ සනුහරේට
ඒකයි හැංගුවේ කාටත්
නොපෙනෙනා තැනක..
එහෙමයි කියෙවුවෙ
කතා පොතින් ඉතිහාසෙ රහට
සල්ලාල විජය නාව නම්
නුඹ තනිකඩ ද එතකොට තාම?
Thanu Laweli Maliga - තැනු ළවැලි මාලිගා
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - Piyumi Wellalage - පියුමි වෙල්ලාලගේ
- ISBN: 9786249910607
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
E Jetteke Giye Samansirimayi - ඒ ජෙට්ටෙකේ ගියේ සමන්සිරිමයි
රත්තරන් අම්මෙක් එයා බිරිඳයි මායි මැද්දට ආව ගියා එයා ඒ නිසාමයි කිව්වෙ මිඩ් වයිෆ් කියා දෙවතාවක්ම පල දැ..
Rs. 500.00
Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා
විශිෂ්ටතම කාව්‍ය 2012 - විද්යෝදය සම්මානයකලල පුතේ...... කාත් කවුරුවත් නැති කාලෙකදි මට ඇවිත් නුඹ ගෙ..
Rs. 450.00
Hiruth Hima Piyallaka - හිරුත් හිම පියල්ලක
කහට රසයක් කොළඹ තේ කඩයක අහම්බෙක කහට උගුරක් උරා සැනහෙන වීරෙ ! විසි - තිස් වසරකට පෙර මතකයකි හිත් කහට..
Rs. 520.00
Tharu Nivunu Pasuwada - තරු නිවුණු පසුවද
තණ පලස මුදු යහන රිදුම් හැක අතුරන්න දුක ලෙහා කුටි දොර ඔබ එන්න ..මේ අහස යට වැතිරෙන්න සොඳුර ..මේ සන්ධ්..
Rs. 250.00