යදිනු මිස වෙන මගක් නොමැතිව
මැදුරු පසුකර යනෙන ගමනෙදි
දෙයක් ලදනම් වටින දහසක
ඇවිද ගිය නුඹේ දෙපා පමණිය
ගෙදර දොරඟුළු නොහැර මුලුවැද
තපස්වර දැහැනකට සමවැදි
දුගී වී ගිය උන්ගෙ හදවත
නිරාවරණය විය අඟුළු හැර
සාගිනිව ඉරිතලා ගිය කුස
උහුල නුඹ ඇවිදගෙන ගිය මග
සුවඳ කර රස බොජුන් ඉදියද
කිමද තව උණු නොවුණේ පඬුපුල
Thapaswara - තපස්වර
- Publisher: Saknada Publications - සක්නද ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- - Sankapali Panwaththa - සංකපාලි පන්වත්ත
- ISBN: 9786245556038
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Vangra Hills/21 - වැන්ග්‍රා හිල්ස් /21
කඳුකරයෙ සීතල මීදුමක පවා සඟවගත් රහස් කෙතරම් ද ? ඒය කොතෙක්නම් රුදුරු වේද...?..
Rs. 500.00
Karuna Muhuda - කරුණා මුහුද
කැමරාවෙන් ලියු පොතක් ; කරුණා මුහුද තැන ; මානසික රෝහල අටවැනි දිනය ; දැන් කුමාරි පුටුව මත ඇන..
Rs. 550.00
Sada Bidunu Goviduhela - සඳ බිඳුණු ගොවිඳුහෙල
අහිමි හිතේ ඇතුළෙ ම මතක දලුලන ගසක් වී එහි තුළ ම මියයන මලක් නොපිපුණු නමු..
Rs. 600.00
Kulan Oshiro Saha Seda - කුලාන් ඔෂිරෝ සහ සේද
හරුටො, මගේ හුරතල් පූස් කොල්ලා... ඔයා දවසක මේ හැම දේම යෙනූට කියාවි. ඔව්...! ඒ කතා මල් බෙරි ගස් එක්ක ද..
Rs. 1,500.00