''තාරාගේ ගමන'' අපූරු කතාන්දර කිහිපයක් එකට එකතුවුණු කතන්දරයක්.තමන් වටා සිදුවන දේවල් ගැන තර්කානුකුලව වගේම සංවේදීව සිතන පුංචි ළමයෙක් ගැන කතන්දරයක්.ඒ විතරක් නෙමෙයි සත්තු ගැන ලියවුණු කතන්දරයක්.
Tharage Gamana - තාරාගේ ගමන
- Publisher: Graphicare Publishers - ග්‍රැෆිකෙයා ප්‍රකාශන
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Mahesh Pathirathna - මහේෂ් පතිරත්න
- ISBN: 9786245879175
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ada Nam Hari Naraka Dawasak - අද නම් හරි නරක දවසක්
ජානකී සූරියආරච්චි විසින් රචිත ළමා ග්‍රන්ථයකි..
Rs. 250.00
Majik Pata Pettiya - මැජික් පාට පෙට්ටිය
රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2021 ''කොහොමද පුතා මැජික් පාට පෙට්ටිය.''''මැජික් එකයිනේ පෙන්නුවෙ තාත්තෙ'..
Rs. 350.00
Ahas Gamata Giya Punchi Siththara - අහස් ගමට ගිය පුංචි සිත්තරා
මේ ඉන්නේ ළමයාගේ ගුරුතුමා.ඔහුට ළමයා ආදරෙයි.කීකරුයි.ගුරුතුමා උගන්වනකොට අහන් ඉන්න ආසයි.ගුරුතුමා පරිසරය ..
Rs. 400.00
Punchi Bindu Loku Gamanak - පුංචි බිංදු ලොකු ගමනක්
බෞද්ධ සාහිත්‍ය සම්මාන 2018කෙතරම් බාධක ආවත් ආපු ගමන නවත්වන්නත් බැහැ.වතුර බිංදු පෝලිම,පාර වෙනස් කළා.ගම..
Rs. 400.00
Muhuda Saha Doni - මුහුද සහ දෝණි
රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2014ඉරු රැස් කාමරයේ කවුළුවෙන් දෝණිගේ ඇඳටත් වැටිලා.ඒත් දෝණි නිදි. කිසිම සද්දයක..
Rs. 400.00
Lassana Game Hapannu - ලස්සන ගමේ හපන්නු
අනුයි මනුයි නිවුන්නු.ජීවත් වුනේ ලස්සන ගමක.හැබැයි එකපාරටම එයාලට අපූරු වැඩක් වුණා.ඇත්තටම එයාලට මොකද වු..
Rs. 500.00
Kalandage Lokaya - කලන්දාගේ ලෝකය
වයස අවුරුදු අටේ සිට අසූව දක්වා සියලු දෙනාට කියවීමට සුදුසුය...
Rs. 300.00
Duppath Aiya Malo Dennage Kathandaraya - දුප්පත් අයියා මලෝ දෙන්නගේ කතාන්දරය
ළමයින් සඳහා ලියැවුණු කෘතියකි. ..
Rs. 250.00
Rosa Mal Samanalaya - රෝස මල් සමනළයා
කඩිසර දළඹුවෙකු ලස්සන සමනලයකු වන හැටි පෙන්නුම් කරන මෙම කතාන්දරය පුංචිම දරුවන්ට දෙමාපියන් විසින් කියවා..
Rs. 230.00