නිශාරා ඇසුවද ග්රැහැම් ඊට ප්රතිචාරයක් නොදැක්කුවේය . නිශාරා ශීතකරණය ඉක්මනින් වසා එළියට පැමිණියාය. ග්රැහැම් ඒ වන විටත් නිවසින් වත්තට පා ඔසවා අවසන්ය. නිශාරා ඉදිරිපස ජනෙල දොර පියනට හිස තබාගත්තාය. ග්රැහැම් පරණ යකඩ ගේට්ටුව හැරගෙන පන්සල පාර දිගේ ඉහළට ඇදුණේය . ඒ ගාලුපාරට බව නිශාරා දනියි.
Nidi Nethi Nimnaya - නිදි නැති නිම්නය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Books Published in 2022 - 2022 වසරේ ප්රකාශිත පොත්
- - Tharanga Ranasingha - තරංගා රණසිංහ
- ISBN: 9786240018906
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Duruththe Kopi Mal - දුරුත්තේ කෝපි මල්
මා ඉරටත් හඳටත් අයිති නැති මා කවුද ? ඈත නිම්නයක් දිගේ කිරි දියෙන් තෙමන ගහ කොළ ඔබට අයිතිවේ ද ..
Rs. 250.00