හෙලකොස්ට් සමයේ මතක සටහන්
මීෂා සතුටින් විනෝදයෙන් තම පවුල සමඟ ගෙවූ සොඳුරු ළමා කාලය අවසන් වන්නේ නාසි හමුදාව ප්‍රාග් නුවර ආක්‍රමණය කළ පසුය.ගෘවන්බන් පවුලට ප්‍රාග් හි පිහිටි යුදෙව් මුඩුක්කු පෙදෙස වෙත යාමට බල කරනු ලැබුවේ ඉන් අනතුරුවය.එතැන් පටන් විනාශකාරී අහිමිවීම් මැද මීශාත් ඔහුගේ මවත්,සහෝදරියත් 'ටෙරිසීන්' නාසි වද කඳවුරට පිටත් කරනු ලැබුවේ නාසි හමුදාව විසිනි.
'ටෙරිසීන්' කදවුරේදී මිෂා තවත් පිරිමි ළමයින් හතළිස් දෙනෙකු සමඟ කාමරයක රදවා තැබුවේය.ඔවුන් සියල්ල මීශාට ලෙන්ගතු වූ සහෝදරයන් වැනි විය.
Thawamath Kothanaka Ho Ira Paya Atha - තවමත් කොතැනක හෝ ඉර පායා ඇත
- Publisher: Neptune Publications - නෙප්චූන් ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - War - යුධ
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Michael Gruenbaum - මයිකල් ගෘවන්බෝම්
- - Todd Hasak - Lowy - ටොඩ් හසක් - ලොවි
- - Nidesh Kulathunga - නිදේශ් කුලතුංග
- ISBN: 9786245583034
- Availability: Available
-
Rs. 850.00
- KBOOKS Cashback Rewards: 85
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
LTTE Sira Kandawuraka Awurudu 5 - LTTE සිර කඳවුරක අවුරුදු 5
යුද්ධයක් ජයගත්තෙක් නැත. සිදුවන්නේ යුද්ධයක් පමණි. අපි යුද්ධයේ සෑම මුහුණුවරකටම එරෙහිවෙමු. ජාති, ආගම්, ..
Rs. 490.00
Adolf Aikmanta Erehi Nadu Vibhagaya - ඇඩොල්ෆ් අයික්මාන්ට එරෙහි නඩු විභාගය
Lord Russel විසින් රචිත The Trial of Adolf Eichmann ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 380.00
Palamuwana Loka Maha Sangramaya 1914 - 1919 - පළමුවන ලෝක මහා සංග‍්‍රාමය 1914 - 1919
පළමු වන ලෝක සංග‍්‍රාමය පිළිබඳ ලියැවුණු මෙම කෘතිය විශ්වවිද්‍යාලවල ඉතිහාසය හදාරන ශිෂ්‍ය ප‍්‍රජාවට මෙන්..
Rs. 450.00
Nihada Basa - නිහඬ බස
මුවින් කුමක් පැවසුව ද පුද්ගලයකුගේ හදවත තුළ සැඟව ඇත්තේ බෙහෙවින් වෙනස් කතාවක් බව ඔබ දනී.මේ සැඟවුණු කතා..
Rs. 500.00
Criminal Defence on Bounced Cheques - අගරු චෙක්පත්‍ර සම්බන්ධ අපරාධ විත්තිවාචක
අගරු චෙක්පත්‍රයක් ලියා නිකුත්කිරීම තුළින් ණය ආපසු අයකර ගැනීමේ (විශේෂ විධි විධාන) පනතේ 25 වන වගන්තිය ..
Rs. 1,700.00