හිරු බැස යද්දී පිපුණු හෙන්දිරික්කා මලක් නැවත හිරු නැගෙන්නට පෙර මැළවී යන්නා සේ කමලාගේ තුරුණු විය පමා වී පිපී කිසිවකු නොදැක පරවී ගියේය.
ගෝදම්බ රොටී මත මස් හොදි දමා අනමින් සිටි චුට්ටං මුදලාලි කමලාට විධානයක් දුන්නේය.පිඟාන මේසය මත අතහැර අත සෝදාගත් ඔහු ඊළඟට කමලාගේ යෞවනය ගිල දැමුවේ තලු මරමිනි.
තෘප්තිමත් නින්දකින් පසු චුට්ටං මුදලාලි අවදිවන විට කමලා ඇඳ පාමුල වාඩිවී සිටියේ හිස්ම හිස් බැල්මකින් යුතුවය.
Thawath Kamalawiyak - තවත් කමලාවියක්
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Jayatilaka Kammallaweera - ජයතිලක කම්මැල්ලවීර
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245664054
- Availability: Available
-
Rs. 430.00
- KBOOKS Cashback Rewards: 43
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Le - ලේ
"අනේ අම්මේ කෑ ගහන්න එපා .අරුණි ඇහැරුනොත් කෙල්ල බයවෙයි ." මල්ලිකා තම දුබල වූ කටහඬ තවත් පහත් කරමින් කි..
Rs. 450.00
Chakra - චක්‍ර
2018 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි."තම ඇසුරේම සිටියේ නම් ඔහු මේ ඉරණමෙන් බේර ගන..
Rs. 450.00
Chumbana Kanda - චුම්බන කන්ද
චුම්බන කන්දට ඉහලින් එදා පෑයූ සඳ වෙනදා පායන හඳ නොවීය.එය මහළුවියට එළඹෙමින් සිටන්නන් පවා ආදරයෙන්, ප්..
Rs. 450.00
Kadapath Dahayak - කැඩපත් දහයක්
සිරුර දෙපැත්තේම නෙරා පෙනෙන අංගෝපාංග පමණට වඩා සොලවමින් ඇවිදින ස්ත්‍රියකගේ ඒ ගමන ඇගේ වයසට නොගැලපෙන්නේ ..
Rs. 350.00
Manchu - මාංචු
මගේ මේ නොවටිනා ජිවිතය අල්ලා විනාශ කළ යුතු යිය මම තීරණය කළෙමි. එහෙත් එම තීරණය ගැනීමත් සමඟ බරපතල ගැට..
Rs. 480.00
Anthima Kemaththa - අන්තිම කැමැත්ත
සුසධිතභාවයේ ගමන් මගේ දර්ශනීය මුදුන සංකේතවත් කරන්නේ "අන්තිම කැමැත්ත" යැයි මට සිතේ....
Rs. 450.00
E Sihin Gee Nada - ඒ සිහින් ගී නද
පිපිරෙන රතිඤ්ඤා කියයිමිනිසුන්ගෙ පැතුම්වල තරමඋඩගොස් විසිර බිම වැටෙන මල්වෙඩිපෙන්වයි ඒ පැතුම්වල ඉරණම..
Rs. 450.00
Rangana - රංගනා
‘ඔය තරම් කල්පනා කරන්න දෙයක් නෑ අම්මේ කසාද බදිනව කියන්නේ සිම්පල් වැඩක්. රෙජිස්ටර් ගාවට ගියා. ඉ..
Rs. 630.00