පාස්කු ඉරුදින ප්‍රහාරය දේශපාලන ඝාතනයක් බව මුල් වරට අනාවරණය කළ,
ප්‍රහාරය සිදුකළ මොහොතේ පටන් , දේශපාලන පළිගැනීම් , තර්ජන හා පැහැරගැනීමට පවා ලක් වෙමින් , ඒ සියළු බාධක අභියෝගයන්ට නොසැලී අද දක්වා යුක්තිය සොයා අඛණ්ඩව සටන් කරන ,
ශෙහාන් මාලක විසින් රචිත ,
ගවේෂණාත්මක සඟරාව
"The Dark Easter" .
(වර්ණ ඡායාරූප සහිත සාක්ෂි සාධක වලින් සමන්විතයි)
* මහමොළකරුවන්ට විනාශ කිරීමට නොහැකි වූ නිශ්චිත බරපතළ සාක්ෂි
* වව්නතිව් පොලිස් නිළධාරීන් දෙදෙනා ඝාතනය කළ , සයින්දමරුදු වලින් මතුවූ අභිරහස් ගිනි අවිය.
* සාරා ජස්මින් මැරුවද , මැරුනද , ආන්දෝලනාත්මක තුන්වෙනි DNA සාම්පලය හා සම්පූර්ණ විස්තරය
* අන්තවාදය, ජාතිවාදය , ගෝලීය ත්‍රස්තවාදය සහ එහි විකාශනය
* වහබ්වාදය
* ශ්‍රී ලංකාවේ තව්හිද් ජමාත් සංවිධාන හා සහරාන් හෂීම්ගේ නැගීසිටීම
* පාස්කු දින ප්‍රහාරයේ ඉතිහාසය සහ සිද්ධි දාමය
* ජනපති රනිල් විසින් පත් කල පොලිස්පති දේශබන්දු හා ගැලනිගම අභිරහස් ලොරිය
* සහරාන්ගේ කණ්ඩායම හා බුද්ධි අංශ සම්බන්ධයෙන් SSP බබා මහීල් ඩෝල්ගේ ආන්දෝලනාත්මක සාක්ෂිය
* පාස්කු ඉරුදින ප්‍රහාරය , පුල්වාමා ප්‍රහාරය හා ඉන්දියාවේ මැතිවරණ ව්‍යාපාරය
* පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නිෂ්චිත තොරතුරු ලබා දුන් ඉන්දීය බුද්ධි නිලධරියා කව්ද?
* සොනික් සොනික් හා මාතලේ පොඩි සහරාන්
* 97 වතාවක් තොරතුරු දැනුම් දී තිබියදීත් ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකි වුණේ ඇයි?
* ඡන්ද සහ බෝම්බ ඉතිහාසය
* ඝෝඨාභය , 2019 ජනාධිපතිවරණය හා පාස්කු ඉරුදින ප්‍රහාරය
ආයෙ ඔබ ඔබ බලන්න ඕනෙ නෑ , අරගෙන ලිහලම බලන්න.
The Dark Easter - Volume 1 - පළමු වෙළුම
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- - Shehan Malaka - ශෙහාන් මාලක
- ISBN: 9773051568003
- Availability: Available
-
Rs. 1,500.00