ගිරග්ග සමජ්ජ කියන්නෙ බෞද්ධ ඉතිහාසය තුල මුණගැහිල තියෙන නමක්. හැබැයි මේක වර්තමානයේ මේ මොහොතේ කතාවක්. කවි තිබුනට කවි පොතක් නෙමෙයි . සාමාන්‍ය නවකතාවක් තරම් දිගත් නැති , කෙටි කතාවක් තරම් කොටත් නැති , කෙටියෙන් ලියපු දිග කතාවක්.
මේ කතාවෙ කතානායකය වෙන්නෙ විහග. විහගල අපට තාමත් අනන්ත මුණගැහිල තියෙනව .
ගිරග්ග සමජ්ජ කියන්නෙ සැණකෙළියක්.
අපේ ජීවතත් වෙලාවකට සැණකෙළියක් වගේ. සැණකෙළිය විචිත්‍රවත් හැබැයි හැමදාම සැණකෙළියක ජීවත් වෙන්න බෑ කියල විහගට හිතෙනව .
ඇත්තටම විහග කියන්නෙ සංස්කෘතික යාවත්කාලීන වීම , අතීතකාමය වගේ කාරණා නිසා පීඩනයට පත්වෙන මැදි වයසේ පිරිමියෙක් .
කිසියම් වෙලාවක විහගට දැනෙනව සැණකෙළිය අවසන් වෙද්දි ඒ සැණකෙළිය හරසුන් කියල .
The Giragga Samajja - ද ගිරග්ග සමජ්ජ
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- - Nuwan Gammampila - නුවන් ගම්මම්පිල
- ISBN: 9786249455207
- Availability: Available
-
Rs. 850.00
- KBOOKS Cashback Rewards: 85
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Beera Suwandathi Hadu - බීර සුවඳැති හාදු
මේ පොළොව මත ජීවත්වන සියලුදෙනාගේම අරගලය බැදෙන බැදීම් අස්සේ හිරවීම සහ නොබැදෙන තනිකම අස්සේ තනිවීමය . මේ..
Rs. 1,400.00
Dawasak Da Handawaka - දවසක් දා හැන්දෑවක
"ජීවිතයේ කෙළවරක් නැති මිනිස් සබඳතාවලටත් මේ 'න්‍යාය' ම ගළපන්නට පුළුවන්. කතාබහ කිරීම සහ කතා නොකර සිට..
Rs. 500.00
Daridrathawaye Sita SAMSUNG Dakwa Koreawe Sanwardhana Modalaya Gana Wimasumak - දරිද්‍රතාවයේ සිට SAMSUNG දක්වා කොරියාවේ සංවර්ධන මොඩලය ගැන විමසුමක්
මේ ග්‍රන්ථය ආසියාවේ දිළිඳුම රාජ්‍යය ලෝකයේ දොළොස්වන ආර්ථිකය බවට පත් වීමේ සැකෙවින් කථාවයි.වඩාත් නිවැරද..
Rs. 700.00
Sithasiyen Pasu Kathasismika Hadawatha - සිතාසියෙන් පසු කැතාසිස්මික හදවත
කැරමල් පොද වැස්ස තනිකම කැරමල් සුවඳ ඔබ නැතිවත් මං විඳිනවා මං ..
Rs. 650.00