''අපේ ප්රමාණයටත් වැඩි තරම් දේපල වලට එකම උරුමකාරිය වූද, අපේ එකම දරුවා වූද, නොයෙක් කාරණා හොඳ හැටි ඉගෙන ගත්තා වූද, කලකදී කෙසේ වෙතත් අන්තිමේ දී පුදුම සුවිනීත ගුණයක් පෙන්නුවා වූද, රූපයෙන් දිව්යාංගනාවකට සමකල හැකි ඩිංගිරි මැණිකා නැතුව ඉඳීමෙන් අපට පලක් නැත.මේ දස මාසය තුල ඩිංගිරි මැණිකා නොසෙව් එක දවසක් නැත්තේය.''
Dingiri Manika - ඩිංගිරි මැණිකා
- Publisher: Thisara Publishers - තිසර ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Piyadasa Sirisena - පියදාස සිරිසේන
- ISBN: 9789555640521
- Availability: Available
-
Rs. 220.00
- KBOOKS Cashback Rewards: 22